මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කර මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පො‍සොන් පුර පසළොස්වක පොහොය අදයි. අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා…

තව කියවන්​න

රට වර්තමානයේ පත්ව ඇති අර්බුධකාරි තත්වයට ජාතික ජන බලවේගය පක්ෂය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම පක්ෂය අතීතයේ දී…

2024 නව පාසල් වාරය පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය පෙබරවාරි 21 වනදා සිට ආරම්භ කිරීමටයි දින නියමව ඇත්තේ. 2024 නව පාසල්…

උතුරු කළුතර වෙරළේ තිබී ඊයේ පස්වරුවේ හමු වූ අවුරුදු දෙකහමාරක් වයසැති දැරියගේ මවගේ සිරුරද එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී හමුව තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදුකළ…

කුවේට් රාජ්‍ය විසින් ශ්‍රී ලංකික පුද්ගලයකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. එරට රජය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර එම පිරිසට…

මුලතිව්,කොක්කුතුඩුවායි මිනිවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අද(28) උතුරු නැගෙනහිර පළාත්වල  හර්තාලයක් පවත්වන බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්…

දන්ත වෛද්‍ය සේවය තුළ හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන්…

සෞඛ්‍ය අමාත්‍යංශය වෘත්තිය සමිති දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වී ඇති බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ රවී කුමුදේශ් මහතා කියා සිටියේ සෞඛ්‍ය විනය…

පාසල් සපත්තු සහ බෑග් මිල අද සිට සියයට 10 කින් පහත දැමීමට නිෂ්පාදකයින් එකඟතාව පළකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මුදල් අමාත්‍යංශයේදී නිෂ්පාදකයින්…

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාම සියයට 40 සිට සියයට 18 දක්වා අඩු වී තිබෙනවා. ඒ, ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කළ මහ…

ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වන විට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති…

සීමා නීර්ණ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. අදාළ වාර්තාවේ කරුණු…

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. එළැඹෙන අගොස්තු…

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…

තව කියවන්​න

2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…

ජනවාර්ගික කණ්ඩායමක නායකයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැගීමෙන් පසු බලධාරීන් විසින් කැළඹිලි සහිත ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය පනවා ඇති අතර අන්තර්ජාලය විසන්ධි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පොලිසිය විසින් එරට සන්නද්ධ කණ්ඩායමක ප්‍රධානියෙකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2023 දී එම ප්‍රාන්තයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමකට අදාළව…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…