පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. එහි නියමු ව්‍යාපෘතිය ලබන 14 වන දින යාපනය දිස්ත්‍රික්කයෙන් අරඹන බව පොල් වගා කිරිමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කප්රුක් ප්‍රජා සවිය වැඩසටහන…

ඩෙංගු යලි හිස ඔසවයි
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යළිත් ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා. දැනට ඩෙංගු රෝගය…
මුදල් ලබා නොදී මත්පැන් ලබාගත් පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම්
මුදල් ලබා නොදී මත්පැන් හලකින් මත්පැන් ලබාගත් පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ නිලධාරියා පසුගිය සැප්තැම්බර් 08 වැනිදා සිය රාජකාරී නිල ඇඳුමින් මත්පැන් අලෙවිසැලක්…
වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබා දීමට පියවර
වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවලට වන්දි ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවැති…
කොළඹ නිවාස වලට එළකිරි සැපයීමේ වැඩසටහනක්
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවසටම උදෑසන හා හවස් කාලය තුළ නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් හෙට…
මෙරට සෑම පුරවැසියෙකුටම වෛද්‍ය රක්ෂණයක්
රටේ සමස්ත සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබද නැවති සිතා බැලිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පෞද්ගලික රෝහලක පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව…
රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සදහා විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ලබාදීම සදහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ. දරුවෙකු හදාවඩා ගැනීම…
ආනයනික අර්තාපල් බද්ද මාස 04කට දීර්ඝ කෙරේ
ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද තවත් මාස 04ක් සදහා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට ඉදිරි මාස 04ක…
විනිවිධභාවයෙන් යුතු පරීක්ෂණයක් මගින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කළ යුතුයි
විනිවිධභාවයෙන් යුතු පරීක්ෂණයක් මගින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය රටට හෙළි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ මාතරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස…
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර
සම්භාහන ආයතන වල ගුණාත්මක භාවය ඉහල නැංවීම සඳහා එම සෑම ආයතනයකටම ආයුර්වේද වෛද්‍යවරයකු පත් කල යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. අමාත්‍යවරිය…
සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනට පියවර
සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. එහි සභාපති චාලක ගජබාහු මහතා සඳහන් කළේ ඉන්දියානු සිනමාව…
රත්මලාන දුම්රියපොළ ආසන්නයේදී වෙඩි තැබීමක්
රත්මලාන දුම්රියපොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 46 හැවිරිදි…
ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි
මෙරට ආරක්ෂක අමාත්‍යංශය චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසනවා . අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාක්ෂිකයින් හැර යන්නේ නැහැ
තමන් කිසිවිටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පාක්ෂිකයින් හැර නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා . නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් පසුගියදා ඉවත් කෙරුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ ඔහුගේ පාදයේ කලවා…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය සදහා ප්‍රහාරක ඩ්‍රෝන යානා 728 ක් භාවිතා කර ඇති බවයි. යුක්‍රේන ජනාධිපති ව්ලොධැමියර් ස්ලෙන්සිකි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා සිදු වෙමින් පවතින අවස්ථාවක මෙසේ ප්‍රහාරයක් සිදු කිරීම නින්දා සහාගත වන බවයි. මෙම…
ප්‍රංශයේ ලැව් ගින්නක් – 100කට වැඩි පිරිසකට තුවාල
ට්‍රම්ප්ගේ බදු ලියුම තවත් රටවල් 07කට
තුර්කියේ මියගිය ගණන එකොළොස් දහස ඉක්මවයි
පෙන්ටගනය සමග සාකච්ඡා කිරීම චීන රජය ප්‍රතික්ෂේප කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…