කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු…

ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය හා වෙළදපොල ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙලක්
ගොවීන්ට අවශ්‍ය තාක්ෂණය සහ වෙළදපොල ශක්තිමත් කිරීම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධනය සදහා වන…
කොළඹ ජාතික රෝහලේදී මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල ඉන්දියාවට
කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ ජෛව සාම්පල විමර්ශනය සඳහා ඉන්දියාවට යවා තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ජී.විජේසූරිය මහතා පැවසුවේ…
ජනපති ඝාතනයට ස්නයිපරයක් සෙවූ 19 හැවිරිදි චූන්පාන් මල්ලිට වෙච්ච දේ
එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ…
ඩෙංගු රෝගීන්ගෙන් 20% ක් පාසල් දරුවන්
වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 20 ක් පාසල් දරුවන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා . එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ වර්ෂාවත්…
කෙහෙළියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබෙනවා . ඒ, එම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා…
සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ඉතාමත් තීරණාත්මක සතියක්
අදින් ඇරඹෙන සතිය සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ඉතාමත් තීරණාත්මක සතියක් වනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසනවා. රට තුළ පවතින බුද්ධිගලනය…
මෝටර් රථයක් තවත් රථ 5ක ගැටී සිදු වූ අනතුරෙන් පුද්ගලයෙකු මරුට
ඇඹිලිපිටිය ගල්වංගුව ප්‍රදේශයේ දී බීමත් පුද්ගලයෙක් පැදවූ මෝටර් රථයක් වාහන 5ක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල…
සංවත්සරයේ සතුට දීර්ඝ කාලීනව පවත්වා ගන්න නම් ආණ්ඩුවක් පිහිටුවාගත යුතුයි
සංවත්සරයක් පවත්වා ලබන සතුට දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට නම් ආණ්ඩුවක් පිහිටුවාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී…
ඩලස්ගෙන් නව අදහසක්
සමස්ත ප්රජාතන්ත්රවාදි බලවේග එක්කොට නව පාලමක් තැනිය යුතු බව ජනතා නිදහස සභාවේ නායක ඩලස් අලහපෙරුම මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ හාරිස්පත්තුව ප්‍රදේශයේ…
ඉන්ධන මිල වැඩිකිරීම රජයේ ප්‍රතිපත්තියට පටහැනි
ඉන්ධන මිල වැඩිකිරීම මෙරට උද්ධමනය පාලනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට පටහැනි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මාහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. මෙලෙස…
බිත්තර ගැටලුව වසරකින් විසඳිය හැකි
බිත්තර ගැටලුව වසරකින් විසඳිය හැකි බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ කෝට්ටේ ආසන සමුළුවට එක්වෙමින් .
ආණ්ඩුව ආදායමට වඩා වියදම් කරලා
මෙම වසරේ පළමු කාර්තුවේදී ආණ්ඩුවට ලැබී ඇති ආදායමට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බවට ජාතික ජනබලවේගය චෝදනා කරනවා. මෙවැනි තත්ත්වයක් ඉදිරියටත් පැවතුණහොත් රට නැවතත්…
කුකුළු මස් ආනයනය ගැන සාකච්ඡාවක් අද
කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මෙහිදී කුකුළු මස් ආනයනය පිළිබද එම කර්මාන්තකරුවන් සමග…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
ග්‍රීසියේ ලැව් ගිනි
ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය…
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
දකුණු ඇමෙරිකාවට බල පෑ හිම කුණාටු හේතුවෙන් මිලියන 40ට අධික පිරිසක් පීඩාවට
පාකිස්ථානයේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…