ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්
අගෝස්තු මස 10 වැනිදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝස්තු මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය…

එසැණ පුවත්
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය පිළිබද ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ගොඩනඟමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ කොළඹ සුගතදාස…
බිලියන 4000ක හෙරොයින් එක්ක 5ක් මාට්ටු
හෙරොයින් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙවුන්දර ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. හොරොයින් කිලෝ…
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් හෝමාගම මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ඔහු මියගොස් ඇත්තේ. මියයන…
විදුහල්පතිවරුන් 5000කට නව පත්වීම්
විදුහල්පතිවරුන් 5000ක් සදහා නව පත්වීම් ලබාදීම සිදුකරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. ලබන මාසයේදී අදළ පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇති බවයි…
24 වනදා විරෝධයක්
පාසල් නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සිදුකරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධ බල…
දෙදෙනෙකුගේ දිවි නැවතූ අනතුර
පොතුවිල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. තනතුරින් තුවාල…
ලියාපදිංචියක් නොමැති රෝහල් සහ වෛද්‍ය ආයතන 7500ක් රටපුරා
දිවයින පුරා පෞද්ගලික වෛද්‍ය ආයතන සහ රෝහල් දසදහසක් ඇති බව අනාවරණ වී තිබෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ මේ වන විට ලියාපදිංචි…
සියුමැලි කත යකඩ යකාට බිළි
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කිරීමේදී අදාල කාන්තාව මෙම අනතුරට මුහුණ පා ඇති බව…
උඩරට එලවළු මිල පහලට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී තිබෙනවා. කෙසේවෙතත් දෙහි සඳහා මිලක් පවතින බවයි ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළඳුන් සඳහන් කලේ. මේ අතර පොළොන්නරුව…
ඩයනා ගෙදර යයි
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා ඉන්…
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනසක්
උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය කර තිබෙනවා . ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රිය ආරම්භක ධාවන වේලාවන් වෙනස් ව ඇති බව දුම්රිය…
පලාලි ගුවන්තොටුපලේ පහසුකම් පුළුල් කෙරේ
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ කටයුතු සිදුකිරීමට බලධාරීන්ට උපදෙස්…
ඇහැළියගොඩ OIC වෙඩි වැදී මරුට
වෙඩි වැදීමක් හේතුවෙන් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ ස්ථානාධිපතිවරයා තම නිල නිවස තුළ මියගොස් සිටියදී සොයා ගත් බවයි මෙය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණ තිබෙනවා. එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
මිචෙල් සැට්නර් නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත…
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම්
2023 දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කරන අතරතුර ආරක්ෂක අංශ ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, 2023 මැයි මාසයේදී රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා ඇති වුණා. පසුගිය වසර දෙක තුළ බලධාරීන් විසින් මේ…
සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්
භූ කම්නයෙන් පසු රුසියාවේ ප්රබලතම ගිනි කන්දක් සක්‍රීය වෙයි
ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට පැතිරෙයි
ප්‍රංශයට බ්‍රිතාන්‍යයෙන් පවුම් මිලියන 500ක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…