BREAKING NEWS : හිටපු ඇමැති එස්.එම්. අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ තොගයක් හිතවත් පිරිසකට බෙදාදීමේ…

දුම්රියෙන් ඇද වැටි මගියෙකු ජීවිතක්ෂයට
කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රියකින් බුළුගහගොඩදී තවත් මගියෙකු ඇද වැටි ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔහු වයස අවුරුදු 20ත්…
3,000 ක පමණ හෙද පුරප්පාඩු ප්‍රමාණයක්
හෙද සේවාවේ පවතින පුරප්පාඩු අතුරින් 1,000 ක ප්‍රමාණයක් වහාම බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී…
ජනපති කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා. කියුබාවේ හවානා නුවර ලබන 15 සහ 16 යන…
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයක්
දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කල බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
සිසු හෙඳ පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට තීරණයක්
සිසු හෙද පුහුණු පාඨමාලාව සදහා අයදුම්පත් කැදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2019 සහ 2020 යන වර්ෂවල ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික…
IMF මීළඟ ණය වාරිකය ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්ගෙන් ඉඟියක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම ලබන 14 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
දේශීය විදුලි වාහන නිෂ්පාදනයට කැබිනට් අනුමැතිය
දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම, දිරිගැන්වීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඒ අනුව…
දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරනවා
දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන…
අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි
අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…
රිය අනතුරු හේතුවෙන් දිනකට 8 ක් පමණ මියයයි
ශ්‍රී ලංකාව තුළ වර්ෂයකට 12,000 ක් පමණ මිය යන බව රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා. මෙම මරණ…
අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවක් ආරම්භ කිරීමට නියමිතයි
අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. අද දහවල් 12 සිට සවස 2 දක්වා මෙම විරෝධතාවය දැක්වීමට නියමිත බවයි…
රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණයි
රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ…
කාර්යාල දුම්රිය ඇතුඵ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගුයි
දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතු`ඵ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු කර තිබෙනවා. කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණයෙන් ඉවතට
මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනු කළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය…
තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්
ග්‍රීසියේ ලැව් ගිනි
තුර්කියේ මියගිය ගණන එකොළොස් දහස ඉක්මවයි
පෙන්ටගනය සමග සාකච්ඡා කිරීම චීන රජය ප්‍රතික්ෂේප කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…