ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ (Frank-Walter Steinmeier) ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ඊයේ (10) රාත්‍රියේ පිටත්ව ගියා. ජනාධිපතිවරයා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු නිල සංචාරයක නිරත වීමට නියමිතයි. මෙම…

තව කියවන්​න

පවතින අභියෝග ජය ගනිමින් වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම අපේක්ෂාව බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා…

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී පෙරවරු 09.30 සිට 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා යොමු කිරීමටයි…

රට ගොඩනගන වැඩපිළිවෙලට සහය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගත යුතු බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කෙන්ද්‍රයේ ඊයේ පැවති…

සාර්ක් කලාපීය රටවල් වෙනුවෙන් විශේෂ වීසා කාණ්ඩයක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබද ජාත්‍යන්තර සබදතා පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුව තිබෙනවා. ඉන්දියාව , බංග්ලාදේශය ,…

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් රථයේ ගමන් ගත් කුඩා ළමයෙකු ඇතුළු සිව්දෙනෙක් බරපතල තුවාල ලබා…

මෙම වසරේ වැඩිම ලාඳුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ජාතික රෝහලේ මධ්‍යම ලාඳුරු සායනයේ ප්‍රධාන වෛද්‍ය…

නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් මොහොතේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ  අඹුසැමි යුවළක් මුල්ලේරියාව පොලිසිය මගින්  අද  අත්අඩංගුවට ගෙන…

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පාඨලී චම්පික රණවක පත් කර තිබෙනවා. මීට අමතරව පාඨලී චම්පික රණවක සම්බන්ධිකරණ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණයට…

කැළණිමුල්ල, වීදිය බණ්ඩාර මාවතේ දිනක් පමණ වයසැති පිරිමි බිළිඳු මළ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලීසිය පවසනවා. ජලය බැස යන කාණුවක මළ සිරුර තිබෙන බව…

හදිසියේ බිඳ වැටුණු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සදහා තවත් දින 8 ක් පමණ ගත වන බව විදුලිබල මණ්ඩලය පවසනවා.…

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සදහා හෙට සහ අනිද්දා දිනය වෙන් කර දෙන බව ජනාධිපති…

පවතින වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 93,171…

වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ අක්කරයක් සදහා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…

තව කියවන්​න

2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…

පලස්තීන ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමේ චෝදනාව යටතේ ඊශ්‍රායලයේ දක්ෂිණාංශික අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තය සම්බාධක පනවා තිබෙනවා. ඒ, ඉටමාර් බෙන්ග්විර් සහ බෙසලෙල් ස්මොටි්‍රච් යන මෙම අමාත්‍යවරුන් දෙදෙනාටයි. ඒ අනුව ඔවුන්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. එමෙන්ම ඔවුන් සතුව එරට ඇති ඕනෑම වත්කමක් අත්හිටුවීමට මේ අනුව හැකියාව පවතිනවා. මෙම තහනම ඔස්ට්‍රේලියාව, නෝර්වේ, කැනඩාව සහ නවසීලන්තය සමග ඒකාබද්ධව…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…