මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්‍රණයක්
රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම මාස කිහිපයක කුමන්ත්‍රණයක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඔහු මේ බව අනාවරණ කළේ රට තුළ…
සේවක අර්ථ සාධක අරමුදලට අදාළ ප්‍රතිලාභ සදහා කිසිදු හානියක් නැත
සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට හිමිවන ප්‍රතිලාභ සදහා ඉදිරියේදී කිසිදු හානියක් සිදුනොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. සේවක අර්ථ…
සම්මත වු මහ බැංකු පනත මේ වන විට ක්‍රියාත්මකයි
මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වු මහ බැංකු පනත මේ වන විට ක්‍රියාත්මක බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
ජනපති කියුබාව ඉටු කර ඇති භූමිකාව අගයයි
ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව , තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කියුබාවේ භවානා නුවරදී…
Soja Biz සාර්ථකත්වයට දැක්වූ අනුග්‍රහයට පැසසුම්
Soja Biz කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය අගෝස්තු 13 සහ 14 යන දෙදින පුරා ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්වුණා. දකුණ ුපලාත් කාර්මික සංවර්ධන අධිකාරිය සහ…
නැවුම් කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙලක්
2023 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා නැවුම් කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
ඩෙංගු රෝගීන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන්
වසරේ ගත වූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාත…
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන…
කොරියානු රැකියා සඳහා බඳවා ගැනීම් වැඩි කරයි
මෙම වසරේදී කොරියානු රැකියා සඳහා බඳවා ගනු ලබන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු…
අනතුරක් නිසා පාසල් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කරයි
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මෝසම් පත්‍ර සලකා බැලීමට දින නියම කරනු ලබයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනු කර තිබූ නඩුවල තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මෝසම් පත්‍ර සලකා බැලීම නොවැම්බර් මස 02 වන…
එන්නත් වර්ග 8 ක ලියාපදිංචිය බලරහිත කරන්නැයි කළ ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්
දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8 ක් සදහා ලබා දී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළව…
බි්‍රතාන්‍ය නව මහ කොමසාරිස් සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්
බි්‍රතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෘ පැටි්‍රක් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද සිදුවුණා. ශ්‍රී ලංකාවේ නව බි්‍රතාන්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
භූ කම්පනයෙන් දෙරටේ ම මිය ගිය සංඛ්‍යාව 27300 ඉක්මවයි
සූර්යයාගේ කොටසක් වෙන්ව යයි – විද්‍යාඥයින්ගේ දැඩි අවධානය
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…