අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා. ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

කැස්බෑවන් මිය යාමට හේතුව හෙළි වෙයි
මෙරට වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවන් මිය යාමට හේතුව අනාවරණය වී තිබෙනවා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මුහුදේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් මෙම සතුන්…
කතරගම වෙඩි තැබීමක්
කතරගම ගම් උදාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති…
මහනුවර අවසන් රන්දෝලී මහා පෙරහැර අද
2023 මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැරේ අවසන් රන්දෝලී මහා පෙරහැර අද වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 07 පසුවී විනාඩි 03ක් ගත…
බේරේ වැව සුවඳ කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයෙහි අනුමැතිය
බේරේ වැවේ ජලය පිරිසිදු කිරීම හා ජලයේ ගුණාත්මභාවය නඩත්තු කිරීම සඳහා වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා. ඒ අනුව බේරේ වැවේ ජලය පිරිසිදු…
අද සිට අටමස්ථානය වන්දනාවට විශේෂ බස් සේවාවක්
අනුරාධපුර අටමස්ථානය වන්දනා කීරිම සඳහා විශේෂ බස් සේවාවක් අද සිට ක්‍රියාත්මක වනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීමකට…
බන්දුලගෙන් පොදු ජනතාවට පොරොන්දුවක්
පොදු එකඟතාවයන් තුළින්, මගී ජනතාව අපහසුවට පත්වන වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා…
අස්වැසුමට අද දින රාජ්‍ය බැංකු විවෘතයි
අස්වැසුම ප්‍රතිලාභීන්ට මුදල් ලබාගැනීම සඳහා අද දීනයේදී රාජ්‍ය බැංකු විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා අස්වැසුම මුදල් බැංකුවලට…
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි . ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය මේ.
වී සාධු නාද පොහෝ දා වැඩසටහන
නිකිණි පුන් පොහොය දිනය වෙනුවෙන් වී සාධු නාද පොහෝ දා වැඩසටහන මෙවර නාරාහේන්පිට, දාබරේ පටුමග ශ්‍රී ගෞතම විහාරස්ථානයේ සිට සජීවි ලෙස රැගෙන ඒමට මේ වන…
ජනපතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි වසර සදහා එල්.පී. ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට 50 ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට කළ යෝජනාවට…
හෙට දින රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ
පොහොය දිනයක් වන හෙට දිනයේ රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැනුම් දෙනවා. අස්වැසුම…
පළාත් කිහිපයකට අද වර්ෂාපතනයක්
පළාත් කිහිපයකට අද වර්ෂාපතනයක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලටත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි.…
වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පැමිණීමේ සහ වාස වීසා යන වර්ග 2 යටතේ නිකුත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට වක්ෂාන් වික්නරාජ් සමත් වී තිබෙනවා. තායිලන්ත විවෘත…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක හේතූන් මත ඔවුන් එසේ සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති නේටෝ සමුළුව අත හරියි
හවායි අහසේ අබිරහස
තවත් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියයයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…