රාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ…

IMF හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීම හෙට
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී මෙම ගිවිසුම අත්සන් තැබෙනු ඇති .…
ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනේ
බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා…
නිපා වයිරසයට මුහුණදීමට සූදානම්
නිපා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ නිපා වයිරසය යම් හෙයකින් මෙරටට…
පාන් ගෙඩියක මිල විශාල වශයෙන් පහත දැමීමට කටයුතු
ඉදිරියේදී පාන් ගෙඩියක මිල විශාල වශයෙන් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා . එම සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා…
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි
දිවනෛ් ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර…
කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද
ආසියානු ක්‍රිඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද පැවැත්වෙනවා. පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දිය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම…
මැලෙසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනයට
මැලෙසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. එරට වෙසෙල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සැකපලකෙරෙන්නේ. ක්වාලාලම්පුර් පොලිසිය විසින් මේ…
වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට
ගාල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි ප්‍රහාරයට…
යුරේකා සම්මානයෙන් ශ්‍රී ලාංකිකයෙකු පිදුම් ලබයි
ඔස්ට්‍රේලියාවේ විද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වන යුරේකා සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව තිබෙනවා . මෙලෙස අදාළ සම්මානය හිමිව ඇත්තේ මහාචාර්ය කරු…
එට්කා ගැන යළිත් සාකච්ඡාවක්
එට්කා ගිවිසුම හෙවත් ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව තිබෙනවා. මේ පිලිබදව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නියෝජිතයන් සැප්තැම්බර් මස 19…
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකා රජය ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමයි
බංග්ලාදේශයෙන් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස ශ්‍රී ලංකා රජය ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව වාර්තා වනවා . ඒ ඩොලර් මිලියන 50ක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී…
ජනපති මුදල් අමාත්‍යවරයා ලෙස ගිවිසුමකට අත්සන් තබයි
එළඹෙන සතියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එළඹෙන අගහරුවාදා දිනයේදී මෙම ගිවිසුම අත්සන්…
රටින් පනින්න හැදූ ගුවන් ගමන් තහනම් සිව්දෙනෙක් අත්අඩංගුවට
විවිධ චෝදනාවලට අධිකරණය මගින් ගුවන් ගමන් තහනම් පනවා ඇති පුද්ගලයන් තිදෙනකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ගිය සෙබලෙකු , විදේශ රටවල් වෙත පළා යාමට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
අහමදාබාද් ගුවන් අනතුරේ මූලික විමර්ශන වාර්තාව නිකුත් කිරීමට ඉන්දියාව සූදානමින්
පසුගිය දා ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරේ මූලික පරීක්ශණ වාර්තාව අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම විමර්ශන වාර්තාව තුලින් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අණාවරණය වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම මූලික විමර්ශනය තුල වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් යානයේ මියගිය මගීන් 260 දෙනාගේ මරණය සම්බන්ධයෙන් කරුනු අනාවරණය කිරීම…
මෙරට නිශ්පාදන රැසක් ලබන වසරේ සිට බි්රතාන්යයේ තීරු බදු වලින් නිදහස්
ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
ජපානයෙන් චීනයට දැනුම් දීමක්
ගේබ්‍රියෙල් සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…