මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතුයි
සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල ආසන බල මණ්ඩලයට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා…
දළ දේශීය නිෂ්පාදනය පහළට
දළ දේශීය නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 03.1කින් පහළ ගොස් තිබෙනවා. ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ කාර්මික හා සේවා කටයුතු…
අවසන් මහා තරගය පස්වරු 03ට
2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා . ඒ වත්මන් ආසියානු ශුර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස…
ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා
පොසිල ඉන්ධන භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා අදත් ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා පැවැත්වෙනවා. ගෝලීය දේශගුණික විපර්යාස සදහා පොසිල ඉන්ධන භාවිතය හේතුවක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. රටවල්…
මාතෘ සහ ළමා සායන සදහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට තීරණය කෙරේ
මාතෘ සහ ළමා සායන සදහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ඊට අදාළ මුලික…
මසකට කොන්දොස්තරවරු 100ක් සේවයෙන් ඉවතට
විවිධ අක්‍රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති ලලිත්…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය…
නව ගිවිසුමකට අත්සන්
මෙරටට ලබා දෙන දෙවන මුල්‍ය වාරිකය සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකගතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැති දෙවන සාකච්ඡා වටයේදීයි…
ජනපති ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළගාවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළගාවී තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සදහායි. කියුබාවේ භවානා නුවර පැවැති ජී…
ව්‍යාපාර කිරීමෙන් රජය සම්පූර්ණයෙන් ඉවත්වීමට කටයුතු
ව්‍යාපාර කිරීමෙන් රජය සම්පූර්ණයෙන් ඉවත්වීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා . මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අනාගතයේ දී රජයේ…
පාරිහෝගික අධිකාරී පනත සංශෝධනය කළ යුතුයි
වත්මන් පාරිහෝගික අධිකාරී පනත පාරිහෝගිකන් ආරක්ෂා කිරීම සඳහා සංශෝධනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා . පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් දූෂිත…
පොලිස් නිලධාරීන්ගෙන් අවංක සේවයක් බලාපොරොත්තුවනවා
පොලිස් නිලධාරීන්ගෙන් තමන් අවංක සේවයක් බලාපොරොත්තුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පොල්පිතිගම පොලිස් ස්ථානයේ පැවති…
රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට තිරණයක්
පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා . එමෙන්ම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නවසීලන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි
කැනඩාවට ඉහළ අහසේදී හදුනානොගත් වස්තුවකට වෙඩි තබයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…