BREAKING NEWS : හිටපු ඇමැති එස්.එම්. අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද(04) පෙරවරුවේයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේදී රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ තොගයක් හිතවත් පිරිසකට බෙදාදීමේ…

කහ උණ එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට
කහ උණ සඳහා ලබාදෙන එන්නත් 2,000 ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. වීජේසූරිය මහතා පවසනවා. යුනිසෙෆ් සංවිධානය…
එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හා බලශක්ති අමාත්‍ය කංචන සමඟ සාකච්ඡාවක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ මහතා සහ මෙරට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවක් ඊයේ දිනයේදී පවත්වා තිබෙනවා .…
අදත් විවිද පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
කුවේට්හි වීසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයන් 31 නැවත දිවඉනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපතිගේ මැදිහත් වීමෙන් තාවකාලික ගුවන් ගමන්…
පාර්ලිමේන්තුව අද සිට දින 4ක් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද සිට ලබන 22 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත…
3 ශ්‍රේණිය දරුවන්ගේ සාක්ෂරතාවයේ අඩුවක්
3 වන ශ්‍රෙණියේ දරුවන් සැලකීමේදී අඩුම සාක්ෂරතාවයක් පෙන්නුම් කරන්නේ මධ්‍යම පළාතේ දරුවන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම එම වයසේ දරුවන්…
ජනාධිපති රනිල් හා දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් මහතා අතර නිල හමුවක් ඊයේ නිව්යෝර්ක් හිදී පැවැත්වුණා . එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ…
මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මන්නාරම, තල්පාඩු ක්‍රීඩාංගනයේ ගේට්ටුව අසලදී කොකේන් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 12ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත…
මාතර ප්‍රසිද්ධ පාසලක කාමරයක් තුල ගිනි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය
මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ කාමරයක් තුල තිබී ගිනි අවියක්, පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා . මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය…
සියලු ජලාශ වල වර්තමාන ආරක්ෂික තත්ත්වය පිළිබදව වාර්තාවක් අවශ්‍යයයි
දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි සහ ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂික තත්ත්වය පිළිබදව වාර්තාවක් සති 2 ක් ඇතුලත ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක්
වසරක කාලසීමාව තුළ නවක වද සිද්ධීන් 36 ක් වාර්තා වී ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද…
කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට නිකුත් කළ නියෝගයට අතුරු තහනමක්
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු 5 දෙනෙකුට අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා. අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ…
බඹර ප්‍රහාර වැඩිවීමෙන් වතු කම්කරුවන් දැඩි අසීරුතාවයක
මධ්‍යම කඳුකරයේ තේ වතු කම්කරුවන්ට මේ දිනවල නිරන්තරව එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් එම කම්කරු ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. මෙම වතු කම්කරුවන් තම දෛනික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය අතර පළමු තරගය පැවැත්වෙනවා. ත්‍රිත්ව…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
ට්‍රම්ප්ගේ බදු පනතට අමෙරිකානු කොංග්‍රසයේ එකඟත්වය
ඩොනල්ට් ට්‍රම්ප්ගේ බදු පනත අමෙරිකානු කොංග්‍රසය මගින් සම්මත කර තිබෙනවා. “බිග් බියුටි ෆුල් බිල්” ලෙස හැදින්වෙන මෙම පනතින් එරට දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන සහ මිසයිල ආරක්ෂක ව්‍යාපෘතිය ඇතුළු හමුදා වියදම් සඳහා ද මුදල් වෙන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එරට මධ්‍යම පාන්තික අමෙරිකානුවන්ට පනවන බදු කප්පාදු කරන රෙගුලාසි ද මෙම පනතට ඇතුළත්. කෙසේ…
ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණයෙන් ඉවතට
තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්
සුළි කුණාටුවේ බලපෑමෙන් විදුලිය විසන්ධි වෙයි
තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 34000 ඉක්මවයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…