ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

උණුවතුර බොයිලේරුවකට ඇදවැටී පුද්ගලයෙකු මියයයි
උණුවතුර බොයිලේරුවකට ඇදවැටීම හේතුවෙන් වැලිපැන්න, මිගම ප්‍රදේශයේදී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල 34 හැව්රිදි ඉන්දීය ජාතික…
ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට
මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි…
නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික් 08කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී…
නිපා වෛරසයේ වැඩි අවදානමක් ශ්‍රී ලංකාවට නැහැ
නිපා වෛරසයේ වැඩි අවදානමක් ශ්‍රී ලංකාවට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් මේ දක්වා වාර්තා වී…
ආර්ථික සහ සමාජිය අර්බුදය හමුවේ රට තුළ දේශපාලන අර්බුදයක්
ආර්ථික සහ සමාජිය අර්බුදය හමුවේ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්…
රටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතුයි
රටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විදේශ ශ්‍රම වෙළදපොල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ…
ජනතාවට වගකියන නායකයෙකු රටට අවශ්‍යයි
ජනතාවට වගකියන නායකයෙකු රටට අවශ්‍යව පවතින බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසුවේ වත්මන් පාලකයින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට…
සමාජ මාධ්‍ය මර්දනයට එරෙහි සටන කිසිවිටක අත්නොහරී
සමාජ මාධ්‍ය නියාමනය සදහා පනතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ…
නව පනතක් පාර්ලිමේන්තුවට
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සදහායි මෙම…
ලෝක ළමා දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්
රටේ දරුවන් වෙනුවෙන් සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමේ වැඩපිළිවෙලකට රජය උරදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව…
කාලගුණයෙන් නිවේදනයක්
අද දිනය වන විට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනය තුළ බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල ,…
තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට
මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ…
ගුවන්ගමන් ප්‍රමාදවීම් ගැන පාරිභෝගිකයින්ගෙන් සමාව අයදිනවා
පසුගිය දින කිහිපය තුළ සිදුවූ ගුවන්ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසනවා. තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් ප්‍රධාන වශයෙන් පසුගියදා ගුවන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි නිවේදනය කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්‍රහාරය සදහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 400 ක් සහ මිසයිල 18 ක් භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා…
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඉන්දීයාවේ භූ කම්පනයක්
චීන ආකරයක සිදු වූ අනතුරකින් පුද්ගලයන් 02 ක් මියයයි – 50 ක් අතුරුදන්
ටජකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…