මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතුයි
සශ්‍රීක යැයි පවසන රටක පුරවැසියන් දුප්පත් වී පාලකයන් පොහොසත් වීමට හේතුව සෙවිය යුතු බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. රට ගොඩනැගීම සඳහා…
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය කාර්යාලය පනත් කෙටුම්පත ගැසට් කරයි
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය අනුව…
ඩීසල් නැව් තොග 4 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ඉදිරි මාස 4 ක කාලය තුළ ඩීසල් නැව් තොග 4 ක් මිලදී ගැනීම වෙුනවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව නොවැම්බර් මස පළමු වන…
ජල බිල්පත කෙටි පණිවිඩයක් මගින් ලබාදීමට තීරණයක්
ජල බිල්පත කෙටි පණිවිඩයක් මගින් ලබාදෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලට මෙම…
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට වසර 05ක සිර දඬුවම්
සබරගමුව පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණ විසින්නියම කර තිබෙනවා. ඒ, 2015 ජනාධිපතිවරණයේදී එවකට අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාව සරසමින් සිටි…
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. පරිඝනක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙම කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි…
සමාජ මාධ්‍ය නියාමන පනත මාධ්‍ය සහ පුරවැසියන් මර්ධනයට ආණ්ඩුව යොදා ගන්නවා
සමාජ මාධ්‍ය නියාමනය සදහා වන පනත මාධ්‍ය සහ පුරවැසියන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් යොදා ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා…
මෙරට ධීවරයන් අඩපණ කිරීමට රජයේ උත්සහයක්
ඉදිරියේදී ධීවර පනත සංශෝධනය කිරීම මගින් මෙරට ධීවරයන් අඩපණ කිරීමට රජය උත්සහ කරන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අරුණ…
බැංකු අධිපති ආචාර්ය නන්දලාල්ගෙන් ප්‍රකාෂයක්
රටක නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් එම රට ගොඩනැගීමට නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියා. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ…
IMF ණය ප්‍රශස්තකරන වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇගවීමක්
ගොඩබිම ටොනේඩෝ තත්ත්වයක් හෝ ජලය ආශ්‍රිතව දියගොබ ඇති වූ අවස්ථාවක ඒ අසලට නොයා ආරක්ෂිතව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුවේ…
සමස්ත ලංකා හෙද සංගමය අද දින විරෝධතාවයක
හෙද ව්‍යවස්ථාව රහසිගතව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සමස්ත ලංකා හෙද සංගමයසමස්ත ලංකා හෙද සංගමයයේදී විරෝධතාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා .…
විදුලි කාන්දුවකින් ලැයින් කාමර 7ක් ගිනිගනී
බදුල්ල, මාපාගල, යුරිය වත්තේ ගින්නකින් ලැයින් කාමර 7ක් ගිනිගෙන විනාශ වි තිබෙනවා. ඊයේ පස්වරු 7.00ට පමණ ගින්න හටගෙන ඇති බවය පොලීසිය සඳහන් කළේ. ගින්නෙන් ලැයින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා. බිග් බියුටිෆුල් බිල් නම් මෙම නව බදු පනතට ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. නව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 218ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 214ක් හිමිවුණා. මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් ඇමෙරිකාවේ මිලියන 12කට පමණ…
ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක්
තවත් අප්‍රිකානු චීටාවුන් 16 ක් ඉන්දියාවට
පාකිස්තානය යුක්රේනයට අවි සැපයුම ඉහළ දමයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…