මහ රෑ හදිසියේම රාගම. කඳාන සහ වත්තල කළ පරීක්ෂාව
හමුදාව සහ පොලිසිය යොදා ගනිමින් රාගම, කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ඊයේ(04) රාත්‍රී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී සියලුම මාර්ගයන්හි ගමන් ගත් රථ වාහන සහ පුද්ගලයින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඊයේ(04) රාත්‍රීයේ මෙලෙස හදිසි සෝදිසි…

ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු අධිකරණයෙන් නිදහස් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමු වූ කාන්තාවක් ලිංගික ව…
බර්ලින් ගෝලීය සංවාදය ඇරඹෙයි
බර්ලින් ගෝලීය සංවාදය අද ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිවයිනෙන් පිටව ගියා. අද සහ හෙට යන දෙදින මෙම සංවාදය…
මන්දපෝෂණය වැඩිම දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්
ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිවශයෙන්ම වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසනවා. මෙම වසරේදී එම…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාණ්ඩලික පන්තියේ ශ්‍රේණි සඳහා කළමනාකරණ අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන ඔක්තෝම්බර් මස 10 වන දිනට වයස…
ජ්‍යෙෂ්ඨ පුරවැසි බද්දෙහි ගැටලු විසදීම සදහා නව චක්‍රලේඛයක්
රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රඳවාගැනීමේ බද්ද හේතුවෙන් පොලිය ලබා ගැනීමේදී මුහුණ දුන් ගැටලු විසදීම සදහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් රාජ්‍ය…
වාහන කොටස් ආනයනය කළොත් විශාල බදු මුදලක් අහිමි වනවා
මෝටර් රථ කොටස් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුනහොත් රටට විශාල බදු මුදලක් අහිමි වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික සම්පත්…
අවුරුදු 4 සම්පූර්ණ දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්යයි
වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්්‍ය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ශ්‍රී ලංකා රජය පළමු ශ්‍රේණියේ සිට…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප
රක්ෂිතබන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ඇප ලබා දී තිබෙනවා. ඒ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින්. රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප…
ජනපති බර්ලින් ගෝලීය සැසිවාරයට අද අළුයම පිටත් වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ගෝලීය සැසිවාරයට සහභාගි වීම සඳහා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. සිව් දින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස ජර්මනිය…
දයාසිරිට විරුද්ධව විනය පරීක්ෂණ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…
ඖෂධ වර්ග 277ක හිඟයක්
ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් සෘජුවම ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සාකච්ඡා කළ…
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා මහජන ආරක්ෂක ඇමති අතර විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේනවා. එහිදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා විසින් මෙරට…
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව යන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 45.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබාගත්තා. ඒ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින්…
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
ජපානෙට අද මොකක් වෙයිද
නව බදු පනතට ඇමෙරිකා ජනාධිපති අත්සන් තබයි
රුසියාව මානව හිමිකම් කඩකර ඇති බවට අමෙරිකාවෙන් චෝදනා
තුර්කි භූ කම්පනයෙන් ගම්මානයක් දෙකඩ වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…