සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

තෙල් මිල ඉහලට
ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඩොලර් 95 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ඩොලර් 95.52 ක් ලෙස සටහන් වූ…
වසර 5 ක් තුළදී අදාළ ගැටලුවට කඩිනමින් පිළිතුරක්
පුහුණුව සදහා බඳවා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය වැඩිකිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය…
ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව අමතයි
සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ජාතික වශයෙන් වැදගත් ඉලක්කයන් සපුරාලීම සදහා 2030 වන විට ඩොලර් ටි්‍රලියන 5.9 දක්වා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වන බව ජී 20…
බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවන්ට සැඟව සිටීමට නිවසක් ලබා දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම බන්ධනාගාර සැරයන්වරයාට අයත් නාවල, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි තෙමහල්…
වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට
මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු දින 18 කට පසු ඊයේ මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව…
අස්වැසුම මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරකර අවසන්
මෙම වසරේ ජූලි මාසය තුළදී අස්වැසුම වැඩසටහන යටතේ එක් ලක්ෂ දහතුන් දහස් හත්සිය දහතුන් දෙනෙකුට ප්‍රතිලාභ හිමිව ඇති බව වාර්තා වනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
ලෝක අවිවාහක රූ රැජින කටුනායකට
ලෝක අවිවාහක රූ රැජින – 2023 ( Miss Queen of the World )ලෙස කිරුළ පැලදි , ඉන්දීය ජාතික ක්‍රිශාන්ගී ගෞරි ( krishangee Gauree ) මෙනවිය ,…
කොළඹ වරාය නගරයේ නම ඉදිරියේදී වෙනස් විය හැක
කොළඹ වරාය නගරයේ නම ඉදිරියේදී කලම්බු ෆයිනෑන්ෂල් සිටි ලෙස වෙනස් විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඩුබායි සහ…
සමන්තා පවර් සහ ජනපති අතර හමුවක්
ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊටේ සිදුව තිබෙනවා. ඇමෙරිකාවේ නිව්යෝක් හි ටාජ්…
ජනපති සහ මෙටා සමාගමේ ප්‍රධානියෙකු අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපතිවරයා වන ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා හමුවී තිබෙනවා. එම හමුව ඊයේ පස්වරුවේ පැවති බවයි…
2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරයි
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා. මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා…
ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
අලුත්වැඩියාවක් හේතුවෙන් අද දිනයේදී ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව අද පෙරවරු 09 සිට පස්වරු 06…
ජනතාව ගැටුම් ඇතිකර ගත්තත් පාර්ලිමේන්තුවේ සමාජීකයින් මිත්‍රයින්
ජනතාව පක්ෂ පිළිබදව පිල්බෙදිමින් පුද්ගලයින් සමග ගැටුම් ඇතිකර ගත්තද පාර්ලිමේන්තුවේ සමාජීකයින් සියලු දෙනාම මිත්‍රයින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . ජන රැලියක් අමතමිනුයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට
ඊයේ (30) ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, පෂමිලාරම් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පිපිරීමත් සමඟ විශාල ගිනි ජාලාවක් හටගෙන ඇති අතර, ගින්න අවට ගොඩනැගිලි දක්වා ද ව්‍යාප්ත වී තිබෙනවා. අනතුර සිදුවූ වහාම හයිද්‍රාබාද් නුවර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති…
අවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
කැනඩාවට ඉහළ අහසේදී හදුනානොගත් වස්තුවකට වෙඩි තබයි
භූ කම්පනයෙන් මියගිය ගණන 28000 ඉක්මවයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…