රාජ්‍ය සේවය යළි ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ…

ලක්මව රනින් සැරසූ තරුෂිට ඉඩමක්
ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ලක්මාතාව රනින් සැරසූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස කුණ්ඩසාල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති…
අනුරපුර ගොවීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අස්වැසිල්ලක්
අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව අපහසුතාවට ලක්ව සිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ අස්වනු මිලදී ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත්ව තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත් වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය…
ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය ශ්‍රී ලංකාවේදී
23 වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඔක්තෝම්බර් මස 11 වන දා මෙම සංවාදය පැවැත්වීමට නියමිත අතර ඊට සමගාමිව…
IS බෝම්බ ප්‍රහාරයක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්
අයි.එස් ත්‍රස්ත සංවිධානය මගින් කොළඹ ප්‍රදේශයේ මර්මස්ථාන 7 කට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුමක් ඇති බවට වන වාර්තා පිළිබදව ආණ්ඩුව විසින් වහාම සොයා බලා වාර්තාවක්…
පාර්ලිමේන්තුව තුළ දෙමළ මන්ත්‍රීන් විරෝධතාවක – සභාව උණුසුම් – කල්තැබේ – යළි රැස්වේ
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පාර්ලිමේන්තුව ආරම්භයේදී දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා…
සාදයේ ආරවුල මරණයෙන් නිමවෙයි
අඹන්පොල, තිඹිරියාව, ඇඹෝගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
අධිවේගයෙන් මාතර යන රියදුරන්ට දැනුම්දීමක්
අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසලින් ගංවතුරෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවේන මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට හැකියාවක් නොමැති…
මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශ පිටාර මට්ටමට ලංවෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසිත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වනවා. මාවුස්සාකැලේ…
රට බංකොළොත්භාවයට පත්වීමේ හේතු සොයන විශේෂ කාරක සභාවට කබ්රාල් යළි කැඳවයි
රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හිටපු මහ බැංක අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි කැඳවා තිබෙනවා. අජිත් නිවාඩ්…
පාර්ලිමේන්තුව කල් තැබේ
පාර්ලිමේන්තුව විනාඩි 10ක කල් තැබුණා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සභාව අමතමින් සිටියදී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය හේතුවෙන්. අනුර කුමාර…
බස් රථයක් මතට ගසක් කඩා වැටී පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ගස කඩා වැටීමෙන් තවත් පුද්ගලයින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 41 හැවිරිදි වියේ පසු…
විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
අහමදාබාද් ගුවන් අනතුරේ මූලික විමර්ශන වාර්තාව නිකුත් කිරීමට ඉන්දියාව සූදානමින්
පසුගිය දා ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරේ මූලික පරීක්ශණ වාර්තාව අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම විමර්ශන වාර්තාව තුලින් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අණාවරණය වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම මූලික විමර්ශනය තුල වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් යානයේ මියගිය මගීන් 260 දෙනාගේ මරණය සම්බන්ධයෙන් කරුනු අනාවරණය කිරීම…
මෙරට නිශ්පාදන රැසක් ලබන වසරේ සිට බි්රතාන්යයේ තීරු බදු වලින් නිදහස්
ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ලිස්බන් නුවර විරෝධතා
ඇෆ්ගනිස්ථානයට භූමි කම්පාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…