මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

වැසි සමයේ කුඩා ළමුන් අතර බෝවන රෝග ඉහළ යා හැකියි
වැසි සමයේ කුඩා ළමුන් අතර බෝවන රෝග ඉහළ යා හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ හේතුවෙන් ජනතාව ළමුන්…
සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව අරගලයක් ආරම්භ කරනවා
සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව අරගලයක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ජන හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා.
දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක
දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය නියාමකවරුන් පිරිසක් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මාලිගාවත්ත දුම්රිය…
සමාජ මාධ්‍ය ඇතුඵ සියලු මාධ්‍ය කතිකාවක් ඇති කර ගත යුතුයි
සමාජ මාධ්‍ය ඇතුඵ සියලු මාධ්‍ය කතිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙන්නේ ද නැතිනම් රටේ නීතිය අනුව කටයුතු…
“මාව විශ්වාස කළ හැමෝටම ස්තුතියි” මාස 11කට පසු මව්බිමට පැමිණි ධනුෂ්ක කිව්ව දේ
ඔස්ටේ්‍රලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ධනුෂ්ක…
ලොරි රථයක් අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලෙයි
අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කල ලොරි රථයක් අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් වතු කම්කරුවන්…
රිය අනතුරකින් දරුවෙකු මරුට
වවුනියාව,පුදුකුලම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු 09 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව,ඊච්චන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ වයස අවුරුදු 09 ක් හා අවුරුදු…
කතානායක කෙවින් මැකාති හට සිය ධුරය අහිමිවේ
ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායක කෙවින් මැකාති හට සිය ධුරය අහිමි වී තිබෙනවා . ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්, ඔහුව කතා නායක ධුරයෙන්…
ආසියානු සංවර්ධන බැංකුවට මෙරට අගමැතිගෙන් යෝජනාවක්
නව ව්‍යාපෘති කිපයක් ආරම්භ කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුවට අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා . ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ යෝජනා…
බස් අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට
ඉතාලියේ වැනීසිය නගරයේ බස් රථයක් ගුවන් පාලමකින් පිටතට පෙරලී දුම්රිය මාර්ගයක් ආසන්නයට ඉහළ සිට කඩා වැටීමෙන් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය ඊයේ දිනයේදී විදුලි…
උසස් පෙළ ගැන ඇමැති සුසිල්ගෙන් හෙළිදරව්වක්
අපොස උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් අද හෝ හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී…
දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් විරෝධතාවයක් අද
අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම් නවතාදමන ලෙසට දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් අද දිනයේ යාපනයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 16කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වී තිබෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය මේ මස ආරම්භ වනවා. ඒ අනුව මෙම…
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට්…
ටෙක්සාස් ගං වතුරෙනි මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා. නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා…
එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්
ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටේ
ඩොලර් හිඟය නිසා බංගලාදේශය ව්‍යාපාර ක්ෂේත්රයට දැඩි අර්බුදයක්
ජපානයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…