රට යලිත් ළඟදීම සාමාත්‍ය තත්වයට ?
රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට මීළඟ වසර දෙක තුළ යළි පත්වනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සමග සිදු කල සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත්…

ආර්ථිකය නිවැරදි මඟට ගන්න ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගන්න සූදානම්
ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . උතුරේ සීග්‍ර ආර්ථික සංවර්ධනය සමඟ නව රැකියා…
උසස් පෙළට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදාහැර අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මේ වන…
කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර
කීරි සම්බා ආනයනය සදහා පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයුතු සදහා විශාල කාලයක් වැයවන බැවින් මෙම තීරණය…
ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙළක් රජය අරඹයි
රජය විසින් ආර්ථිකය ගොඩගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන්…
සයනයිඩ් කා මියගිය අයෙකුගේ සිරුරක් මහරගම ලැඟුම්හලකින් සොයා ගැනේ
මහරගම දුම්රියපළ පාරේ ලැඟුම් හළක තිබී සයනයිඩ් කා මියගිය බවට සැකකෙරෙන පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. මේ…
බදු හඳුනාගැනීමේ අංකය අනිවාර්්‍යය අවස්ථා
ඉඩම්, වාහන මිලදී ගැනීම ඇතු`ඵ අවස්ථා කිහිපයකදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්්‍ය කර තිබෙනවා. පෙබරවාරි මස පළමුවනදා සිට මෙය ක්‍රියාත්මක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය…
උසස් පෙළ හෙට සිට ඇරඹෙයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින වැසි සහ ගංවතුර තතත්වය මත කැකිරාව රේවත…
තේ කර්මාන්ත ශාලා හිමියන්ට තේ මණ්ඩලයෙන් පණිවුඩයක්
තේ කර්මාන්තශාලා අයිතිකරුවන් සියලු දෙනා සරල අගය එකතු කිරීමේ බද්ද සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති බව ලංකා තේ මණ්ඩලය පවසනවා. අමාත්‍ය…
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට ඇප
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතාට ඇප ලබාදී තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින්. අදාළ නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ…
එස්.එම්. අයියා මලෝට තඹුත්තේගමදී හූ සංග්‍රහයක් – වීඩියෝ
තඹුත්තේගම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාට ජනතාවගෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡාවකට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීයි.…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ…
2023දී අලි ඇතුන් 476ක් මරුට
2023 වසරේදී අලිඇතුන් 476ක් මියගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන්…
කොවිඩ් සමයේ සෞඛ්‍ය පුරුදු යළි අනුගමනය කරන්න
ඉන්දියාවෙන් වාර්තා වන ජේ එන් වන් නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ අනුව මෙතෙක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
කාෂ්මීරයට බලපෑ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
ඉන්දියාවේ කාෂ්මීරයට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 60 දක්වා ඉහළ ගියා. සිදුව ඇති හානිය තවමත් ගණනය කිරීමට බැරි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කාෂ්මීරයේ හිමාලයානු ගම්මානයකටයි හදිසි ගංවතුර තත්ත්වයක් බලපා ඇත්තේ. මෙම ගංවතුරෙන් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගසා ගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. විපතට පත්වූවන් ගලවා ගැනීම හා සුන්බුන් ඉවත්…
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
දිල්ලි ගුවන් තොටුපල වාර්තා අතරට
නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයන් 74 ක් ඝාතනය කරයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…