අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත් ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදායි. එයට හේතුව, ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා…

රැකියා ගැටළු කඩිනමින් විසදන්න – විපක්ෂ නායක ආණ්ඩුවට කියයි !
හතලිස් දහසක් පමණ වූ රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබා දීමට ආණ්ඩුව කටයුතු කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ…
මාලිමාව දෙදරයි – ගම්මන්පිලගෙන් අනාවරණයක් – VIDEO –
අගමැතිනිය සිදු කල ප්‍රකාශයකට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතිචාර දැක්වූ අකාරයෙන් ජාතික ජන බලවේගය තුල ඇති අර්බුධ සමතු වන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා .…
ඉල්ලීම් වෙනුවෙන් රට රැක්ක විරුවන් පාරට – VIDEO –
තමන්ගේ කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රණවිරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා . අයවැයෙන් වැඩි කළ දීමනා සහ විශ්‍රාම…
කැබිනට් මණ්ඩලයේ අවුලක් මල් පාරෙන් එළියට ? – VIDEO –
සුප්‍රීන් සැට් රොකටුව සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී දුන් පරස්පර උත්තර වලින් රටේ කැබිනට් මණ්ඩලය සාමූහික වගකීම ඉටු නොකරන බව පෙනෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්…
VIDEO: ඇල්ල ඕඩිසියෙන් යන්න හිටි සංචාරකයන් පිරිසක්ට අත්වූ ඉරණම
මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් විසින් සංචාරයට එක්වන විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය…
යුද හමුදාවටර එරෙහි හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණය සහය
යුද හමුදාවට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ මස 15 වන දින සිදු කරන හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එම පක්ෂයේ මහලේකම්…
ඒ 9 මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඒ නවය මාර්ගයේ ආසල්පුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ. යතුරුපැදියක්, ටිපර්…
දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් මුහුදේ ගිලී ජීවිතක්ෂයට
අලුත්ගම මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය වියට්නාම කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 48ක කාන්තාවක්. ඇය ඊයේ රාත්‍රීයේ මොරගල්ල…
ලොව පැරණිම රැකියාව වීදිවලදී කරපු 9ක් අල්ලයි
වීදි ගණිකා සේවයේ යොදුණු සැකකාරියන් 9 දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ(10) රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් බලප්‍රදේශයේ දෙහිවල ප්‍රදේශයේදී…
GMOA වැඩවර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(11) පෙරවරුව් සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…
ඇසළ පෙරහර සමයේදී මහනුවර කසළ ටොන් 300ක්
මහනුවර ඇසළ පෙරහර සමයේදී පෙරහර ගමන් කළ වීථි හා දේවාල ආශ්‍රිතව කසළ ටොන් 300ක් පමණ එකතු වූ බව මහනුවර මහ නගර සභාව පවසනවා. කොස් අතු…
මධ්‍යම කඳුකරයට දැඩි මීදුමක්
මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ පවතින මද වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ…
අම්බර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
තල්මසුන්ගේ අම්බර් සන්තකව සිටි පුද්ගලයෙකු දිවුලපිටිය, බෝමුගම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය – මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකළ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
සුපිරි කුසලානය දිනූ ගුවන් හමුදා කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය පරාජය කරයි
බාබර් අසාම් නායකත්වයෙන් ඉවත්වෙයි
කොදෙව් – ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රවේශ පත් මිලදී ගත හැකි ස්ථාන
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බවයි වාර්තා වන්නේ.ඳා 2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ භාෂණයේ නිදහස සදහා දැඩි…
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !
අමෙරිකාවෙන් නැවතත් තර්ජන
එලෝන් මස්ක් ට ඩොලර් බිලියන ගණනක් වටිනා කොටස් ප්‍රධානයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…