ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර්…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

අද දිනයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…

ශ්‍රී ලංකාව තුළ වර්ෂයකට 12,000 ක් පමණ මිය යන බව රථවාහන හා මහාමාර්ග ආරක්ෂාව පිළිබද කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා. මෙම මරණ…

අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. අද දහවල් 12 සිට සවස 2 දක්වා මෙම විරෝධතාවය දැක්වීමට නියමිත බවයි…

රට බංකොලොත් කල පිරිසට දඩුවම් ලබා දීම තම පක්ෂයේ අරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ…

දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතු`ඵ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු කර තිබෙනවා. කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබෙනවා . එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ…

මේ වන විට මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගින් 63,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ පළවෙනි ඇගයීම සිදු වන්නේ මෙම මස 14 වන දින සිට 24 වන දින දක්වා බව මුදල් රාජ්‍ය අමාත්‍ය…

ශ්‍රී ලංකා දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්වරුන්ගේ රියදුරු සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය…

තියුණු සහ මොට ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් සිව් දෙනෙකු වරදකරුවන් කරමින් ක`ඵතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ට මරණ දඩුවම නියම…

අද දින දිවයින පුරා රෝහල්වල නිහඩ විරෝධතාවයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා. අද දහවල් 12 සිට සවස 2 දක්වා මෙම විරෝධතාවය දැක්වීමට නියමිත බවයි…

පශු පාලනයේ දී භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගවල මිල සීග්‍රයෙන් ඉහළයාම පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පශු වෛද්‍යවරුන් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන්…

අස්වැසුම සහනාධාර ලබා දෙන නිලධාරියෙකු යැයි පවසමින් නිවෙස් තුළට ඇතු`ඵ වී රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකෑ පුද්ගලයෙකු යාපනය චුන්නාක්කම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…

යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර…

තව කියවන්​න

2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…

අමෙරිකානු හමුදාව, ලොස් ඇන්ජලීස් නුවර ආරක්ෂාව සදහා මැරීන් භටයින් 700 ක් යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ, සංක්‍රමණික විරෝධතා හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි මේ වන විට දැඩි නොසන්සුන්තාවයක් ඇතිව තිබීම හේතුවෙන්. මේ වන විට ලෝස් ඇන්ජලීස් නුවර ආරක්ෂාව සදහා ආරක්ෂක භටයින් 2,000 ක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…