මවට සහ දියණියට තුවාල කරමින් කොස්ගම සලිත කළ වෙඩිල්ල
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(06) අලුයම් කාලයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකටයි. වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් කළ…

සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කිරීමට පියවර
සුරාබදු බලපත්‍ර ක්‍රමය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ලබා දී ඇති සුරාබදු බලපත්‍ර සමාලෝචනය කිරීම…
” රැම්ස් ” පද්ධතිය දෙසැම්බරයේ සිට ක්‍රියාත්මක කෙරේ
බදු නොගෙවන ව්‍යාපාරිකයන් මෙන් ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර්…
ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය අනුලාගේ දේහය දිවයිනට
ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුමේ දී මියගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකා අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත දේහය අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන්…
ධානිෂ් අලි ඇප මත මුදාහරී
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්ඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරියෙකු වන ධානිෂ් අලී ට ඇප ලබා තිබෙනවා. ධානිස් අලි…
වැඩනිමවා නිවසට යමින් සිටි තරුණයාට අත්වූ ඉරණම
බොරැල්ල – ගොඩගම මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබු බහාලුම් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මෙසේ…
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා . බස්නාහිර, සබරගමුව, දකුණ සහ…
ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළට
දිවයින පුරා ඩෙංගු අවදානම් කලාප සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය…
කෘෂි උපදෙස් අනුව කටයුතු නොකළහොත් වගා වන්දි නෑ
කෘෂි උපදෙස් අනුව කටයුතු නොකළහොත් වගා වන්දි ලබා නොදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර නියගය හා ගංවතුර හේතුවෙන්…
කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් සංශෝධනය කිරීමේ සුදානමක්
කැබිනට් මණ්ඩලය අයවැයට පෙර යළිත් වතාවක් සංශෝධනය කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. අයවැය ජයග්‍රහණය කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ සහාය ගැනීම ඉලක්ක කර මෙම සංශෝධනය කෙරෙන බව…
පාරිභෝගික අධිකාරියට පොලිස් නිලධාරීන්
පාරිභෝගික අධිකාරිය සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය සදහායි මෙලෙස පොලිස් නිලධාරීන්…
පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීම කඩිනම් කෙරේ
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් කඩිනමින් බදවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ තීරණය…
කොළඹ වරාය නගරයේ වෙළදාම් ගැන ගැසට් නිවේදනයක්
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළදාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීරණ මෙහෙයුම් සිදුකරගෙන යාම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබද ගැසට් නිවේදනය නිකුත්…
ක්‍රිඩා භාණ්ඩ අලෙවිසැලක ගින්නක්
පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු…
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
ජර්මනියේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක්
එඩ්වඩ් කුමරුට අලුත් තනතුරක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…