ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් 32කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියා සිටියේ මෙම මාරුකිරීම් සහ පත්වීම් ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය මත සිදු කර ඇති බවයි. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් අට දෙනෙක් හා නියෝජ්‍ය පොලිස්පතිවරියක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 16 දෙනෙක්…

තව කියවන්​න

සියලුම ශ්‍රේණිවල සිසුන් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. එලෙස දෛනිකව පාසල් නොපැමිණියහොත් ඉදිරියේදී පැවැත්වෙන විභාග සඳහා ලකුණු නොලැබෙනු ඇති…

ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට දිනයේ මෙරටදී පැවැත්වීමට නියමිතයි. අයෝරා ලෙස නම් කර ඇති මෙම සමුළුව සදහා නියෝජිත රටවල් 23 හි විදේශ…

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. ජැක්සන් ඇන්තනී මහතා…

ත්‍රිකුණාමල නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව…

ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන අනිද්දා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි .…

මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙටි්‍රක් ටොන් 21,000ක් අද සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා…

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබෙනවා . ඒ අනුව අද සහ හෙට එම දිස්ත්‍රික්කවල…

ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ…

කොළඹ නගරයේ තිබෙන පැරණි ගස් අතුරින් අනතුරුදායක ගස් සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගස් පිළිබඳ විශේෂඥයන්ගෙන් සැදුම් ලත් විශේෂ සාකච්ඡාවක් අද කැඳවීමට තීරණය කර තිබෙනවා.…

ඖෂධ සඳහා වූ මිල සුත්‍රය සකස් කර අවසන් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ ශ්‍රී ලංකාවට ඖෂධ ගොඩබාන විට වැඩි…

අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහා අධ්‍යයනයක් කර මහ ජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක් ම ඉවත් කරන…

වාහන ආදායම් බලපත්‍ර අද සිට නිවසේ සිටම ලබා ගැනීමට අවස්ථාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…

ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…

ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…

යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…

බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…


රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි. ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු…

තව කියවන්​න

තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නිමාලි ලියනාරච්චි කාන්තා මීටර 800 ය…

ගත වූ පැය 24 තුල ගාසා තීරය වෙත එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 90 දෙදෙනෙක් ජීවිතක්ශයට පත්ව තිබෙනවා. ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය චෝදනා කරන්නේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිටින සරණාගත සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රහාර තව දුරටත් ඉහළ දමා ඇති බවයි. මේ අතර ඊශ්‍රායල ඉරාන සටන් විරාමය සම්බන්ධයෙන් එළඹෙන සතියේදී…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…