ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ…

තව කියවන්​න

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද දින  රැස්වීමට නියමිතව  තිබෙනවා…

DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක…

මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. මීට පෙර ගොවීන්ට පොහොර ලබා…

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව  පත් කෙරුණු අන්තර් පාලන මණ්ඩලයේ සාමාජිකයන් සහ අරමුණ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ක්‍රීඩා …

ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධයාක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කර තිබෙනවා. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස…

වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන  විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන්  ශ්‍රී  ලංකාවට එවීම සඳහා ඉන්දීය රජය  කටයුතු කර තිබෙනවා.…

ඉදිරි උත්සව සමයේ වෙළෙඳපොල රසකැවිලි අශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි වන බව සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නිලුක්ෂ කුමාර මහතා සඳහන් කලේ…

මඩකලපුව චිත්තාණ්ඩියිල් ප්ර දේශයේදී ගවඝාතනය සහ අනවසර ඉඩම් අත්පත්කර ගැනීමකට එරෙහිව විරෝධය පෑ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු අද (05) දින මඩකලපුව සන්ධිවේලි පොලීසිය විසින්…

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග් ලොබියුලින් සකස් කිරීමට රුධිරය ලබාගෙන ඇත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බවට වාර්තාවී ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේෂ් මහතා…

මදුරන්කුලිය ප්‍රදේශයේදී ඇළකට ඇද වැටීමෙන් කුඩා දැරියක් මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස දෙකක් වයසැති දැරියක් බවයි වාර්තාවන්නේ. දැරිය ජිවත් වූ නිවසට අඩි…

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉදිරියේදී ඉතා දැඩි තීන්දු කිහිපයක් ගනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…

මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…

ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…


ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට…

තව කියවන්​න

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…

ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ගිනිනිවන භටයින් නව දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 110 තුවාල ලැබූවන් අතර සිටින බවයි වාර්තා වන්නේ. ලැව්ගින්න පැතිරීමත් සමඟ එම ප්‍රදේශයේ පවුල් 400ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති…

තව කියවන්​න

ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…