අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2005 සිට 2008 දක්වා වර්ෂවල නැගෙනහිර පළාතේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම්, අතුරුදන් කිරීම්, ගිනි අවි…

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ට අද ජනපතිගෙන් කැඳවීමක්
ක්‍රීඩා අමාත්‍යංශය ලේකම්වරයා අද ජනාධිපති කාර්යාල වෙත කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් විමසීමට…
බණ්ඩි පොහොර මිල අඩුවෙයි
බණ්ඩි පොහොර මිල තවත් සියයට 50 කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර…
අදත් පස්වරු 2.00න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව…
ජනක රත්නායකට මරණ තර්ජන කළ දෙදෙනෙක් අත්අඩංගුවට
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට දුරකථනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 15ක මුදලක් බලෙන් ලබා ගැනීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ඩයනා / සුජිත්/ රෝහණ වලිය ගැන සොයන කමිටුව අද රැස්වෙයි
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඇති වු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද දින රැස්වීමට නියමිතව තිබෙනවා…
සජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි
DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක…
ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට
මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. මීට පෙර ගොවීන්ට පොහොර ලබා…
ක්‍රිකට් අතුරු පාලන මණ්ඩලයට අදාළ ගැසට් නිවේදනය
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව පත් කෙරුණු අන්තර් පාලන මණ්ඩලයේ සාමාජිකයන් සහ අරමුණ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ක්‍රීඩා …
ලාෆ්ස් ගෑස් මිල ගැන හදිසියේම ගත් තීරණය – Video
ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධයාක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් යටතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කර තිබෙනවා. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස…
අධ්‍යාපන ක්ෂේත්රය පිලිබඳ හිටපු ජනපතිනියගෙන් චෝදනා
වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.…
උත්සව සමයේ භාණ්ඩ මිල පහත හෙලන බව වෙළඳ ඇමති කියයි
ඉදිරි උත්සව සමයේ වෙළෙඳපොල රසකැවිලි අශ්‍රිත නිෂ්පාදනවල මිල වැඩි වන බව සමස්ථ ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති නිලුක්ෂ කුමාර මහතා සඳහන් කලේ…
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට
මඩකලපුව චිත්තාණ්ඩියිල් ප්ර දේශයේදී ගවඝාතනය සහ අනවසර ඉඩම් අත්පත්කර ගැනීමකට එරෙහිව විරෝධය පෑ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු අද (05) දින මඩකලපුව සන්ධිවේලි පොලීසිය විසින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක භූ කම්පන තත්ත්වයක් හට ගෙන තිබෙනවා. මෙම භූ කම්පන තත්ත්වය රික්ටර් පරිමාණ 5.5ක අගයක් ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ. හටගෙන ඇති භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් එම දූපතේ පදිංචිකරුවන් 23 දෙනාගේ ආරක්ෂාව තහවුරු…
ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්ෂයට
වසර 25කට පසු පකිස්ථානයේ මයික්‍රොසොෆ්ට් ආයතනය වසා තැබීමට පියවර
ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
රාජ්‍ය විරෝධී විරෝධතා වලට සහභාගී වූ පුද්ගලයන් 22000ට අධිකරණය සමාව
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…