සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක්
ඇල්ල නගරයේ දී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති…
ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අද ප්‍රකාශයට
ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නිවේදනය කලා. ඒ මහතාගේ මරණයට හේතු සෙවීම සඳහා අධිකරණය විසින් පත්කරනු…
අස්වැසුම සුභ සාධන ගෙවීම් අද සිට
අස්වැසුම සුභ සාධන ගෙවීම් අද දිනයේදී ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව අද දිනයේදී අගෝස්තු මාසයට අදාළ වන…
BREAKING NEWS : ඉන්ධන මිල අඩුවෙයි – වැඩිවෙයි
ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. සිපෙට්කෝ සමාගම කියා සටියේ අදාළ ඉන්ධන මිල සංශෝධනය සැප්තැම්බර් 31 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි. ඒ අනුව ලංකා පෙට්‍රල්…
“පර්සි මාමා” අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කීර්තිමත් දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.…
කොළඹ ලාහෝර් අතර ගුවන් වාර ගණන ඉහළට
ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ පාකිස්ථානයේ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක ගුවන් ගමන් වාර ගණන ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව හෙට සිට සෑම සතියේ දිනකම…
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දෙදින සංකේත වැඩවර්ජනයක්
දෙදින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. ශ්‍රී…
පාසල් සංවර්ධන ගාස්තු ඉහළ නැංවීමට කටයුතු
රාජ්‍ය පළාත් හා රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටියේ විදුලි බිල වැඩිවීමත් සමග අසාධාරණ ලෙස පාසල් සංවර්ධන ගාස්තු ඉහළ…
වසර 54 ක් පිරීම නිමිත්තෙන් දැවැන්ත විරෝධතාවයක්
නොවැම්බර් මස පළමුවනදා ලංකා විදුලිබල මණ්ඩලයට වසර 54 ක් පිරීම නිමිත්තෙන් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්…
මහින්ද රාජපක්ෂට ජනතාවගේ ප්‍රසාදයේ කිසිදු අඩුවක් නෑ
කවුරු කුමක් පැවසුවද තවමත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගේ ප්‍රසාදයේ කිසිදු අඩුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.…
මුදල් අමාත්‍ය රංජිත්ගෙන් අයවැය ගැන ප්‍රනාශයක්
මෙවර අයවැයේ සැලසුම සෘණ ආර්ථිකයෙන් ධන ආර්ථිකයක් කරා යාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. යම් කිසි අයෙකු අයවැය පරාජය කිරීමට කටයුතු කරන්නේ…
තුර්කියේ සිට මංගල ගුවන් යානය අද ලංකාවට
තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු මංගල ගුවන් යානය අද උදෑසන 10.30 ට තුර්කියේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත…
පාතාලයට තිත #පොලිසියේ අලුත් සැලසුම්#
ඉදිරි මාස 6 තුළ අපරාද ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේනනකෝන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳ සාකච්ඡාවක්
ඉන්දියාව හා රුසියාව මිසයිල ආරක්ෂණ පද්ධති පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සාකච්ඡාවේදී එස්. 400 මිසයිල ආරක්ෂණ පද්ධති ඉන්දියාවට සැපයීම හා එස්.යූ 30 ජෙට් යානා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ පැවති ෂැංහායි සහයෝගීතා සංවිධානයේ රැස්වීමට සමගාමීව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත්සිං අතර පැවති සාකච්ඡාවකදීයී මේ පිළිබඳ කරුණු…
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇගවීම්
කැනඩාව සමග ට්‍රම්ප් වෙළද සාකච්ඡා අත් හිටුවයි
සංචරන සීමා ලිහිල් කිරීමට අමෙරිකාව තීරණය කරයි
ආසියා පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ නම් කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…