සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව අද පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව…
සජබෙ චමින්දට දැඩි දඬුවම් ලබාදෙනු
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න ඇතුලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක්…
ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
පදවිය, රුවන්පුර ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි වියේ පසුවන රුවන්පුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම…
සමාජ පරිවර්තනය සදහා ජනතාවගේ සාමුහිකත්වය අතවශ්‍යයි
ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි ඊයේ පස්වරුවේදී පැවැත්වුණා . මේ සදහා එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක, පක්ෂ…
2024 සඳහා වන අය වැය දෙවනවර කියවීමේ විවාදය අද සිට
2024 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා . ඒ අනුව අද සිට ලබන 21 වන දා දක්වා දින 7…
ලෝක දියවැඩියා දිනය අදයි
ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා . එයට සමගාමිව කොළඹ ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී දියවැඩියා රෝගය පිළිබදව දැනුවත් කිරිම අරමුණූ කර ගනිමින් ඊයේ දිනයේදී…
හොර පොලිස් හැඳුනුම්පතින් අයිස් බෙදුව පොලිස් කොස්තාපල් මාට්ටු
ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් භාවිත කරමින් අයිස් මත්ද්‍රවය ජාවාරමේ යොදුණු වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ…
අයවැය කතාව ඇරඹෙයි – Video
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා. එම ඉදිරිපත් කිරීම…
බලංගොඩ නායයාමක් – එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා අතුරුදන්
බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ ඊයේ ඇති වූ නායයාමකින් පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. මෙම නායයාම හේතුවෙන් නිවාස 03කට පමණ හානි සිදුව ඇති බවයි පොලීසිය සදහන්…
ඔක්තෝම්බරයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවයි
ඩොලර් මිලියන 517.4ක මුදලක් විදේශගතව සිටින ශ්‍රමිකයින් පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය පවසන්නේ අමාත්‍ය මනුෂ…
ඉන්දියාවෙන් නෙදර්ලන්තයට දැවැන්ත ඉලක්කයක්
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගය මේ වන විට සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙනවා .තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාව…
අයවැයෙන් වැඩි සහන බලාපොරොත්තුවිය නොහැකියි – එස්.බි ගෙන් ප්‍රකාශයක්
2024 වසර සඳහා රජයේ වියදම් ඇතුළත් අයවැය දෙවන වර කියවීම හෙට දිනයේ සිදු කිරිමට නියමිතයි. ඒ අනුව අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ අගයක පවතිනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 65.52 ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.77ක් ලෙස දැක්වුණා.
දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
බාලි දුපතට පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරැපැදි ධාවනය තහනම් වෙයි
පාකිස්ථානයේ විදුලි අර්බුදය උග්‍ර වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…