රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා. කෙසේ වුවද මෙම වර්ජනය අසාර්ථක බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කලේ. අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසදීමට අපොහොසත්වී ඇති බව සඳහන් කරමින් රජයේ…
හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
බිබිල පොලිස් බල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්…
අපරාධවලට සම්බන්ධ 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට
මෙරට අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු ඉන්දිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ මෙරට අපරාධ රැසකට සමබන්ධ මෙම සැකකරුවන් පසුගිය වසරේ නීතිවිරෝධි…
ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඔක්තෝබර් 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.…
තාවකාලික ලයිසන් අද සිට නුගේගොඩින්
තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රය අලුත් කිරිම සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනිමෙන්…
මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යයි
බස් රථවල ගමන්කරන මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීම අනිද්දා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ටිකට්පතක් නොමැතිව බස් රථවලගමන්…
නාගරික මන්ත්‍රී අමල් සිල්වාට ඇප
අත්අඩංගුවට ගැනුණු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අමල් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබෙනවා. මන්ත්‍රීවරයා ඊයේ(28) අත්අඩංගුවට ගැනුණේ වලාන…
සීනි බදු වංචාවට නොදෙවෙනි ලූණු, අර්තාපල් බදු වංචාව
බී ලූණු අක්කරයක් සඳහා රු. ලක්ෂ 5ක් 6ක් අතර වියදමක් යන බවත් මේ බී ලූණු කිලෝවක් සදහා රු.200ක වගේ මිලක් ලැබෙනවා නම් සාධාරණ වුවත් දැන්…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයකට සැරසෙයි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට(30) දිනයේ වරජන ක්‍රියාමාර්ගයක නියලෙන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටියේ. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ…
වැලිගමින් හමුවූ මත්ද්‍රව්‍ය ගැන බය හිතෙන අනාවරණයක්
වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී තිබෙන බව පොලිසිය පවසනවා. පසුගිය සැප්තැම්බර් 21…
ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ…
ලොකු බදු වංචාවක් ගැන විපක්ෂ නායකගෙන් අනාවරණයක් – VIDEO –
දේශීය ගොවියාට ප්‍රතිලාභ නොලැබෙන ලූණු, අර්තාපල් බදු වංචාව පිලිබදව විපක්ෂ නායකවරයා ගොවියන්ට කරුණු පැහැදිලි කරනු ලැබුවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ…
ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කරයි !
ඔක්තෝබර් මස 1වැනි දින සිට 5වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ලෝක ජනාවාස දිනයට සමගාමීවයි. එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර දිසානායක…
අලුත්ම මත්ද්‍රව්‍යක් වැලිගමින් එළියට
අයිස් හෙවත් මෙතැම්ෆෙටමීන් මත්ද්‍රව්‍යට වඩා දරුණු ගණයේ මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පසුගියදා වැලිගම ප්‍රදේශයේ නවාතැන්පලකදී සොයාගත් මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂාවෙන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
ස්ම්රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
පැතුම් නිස්සංකට පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
පාකිස්ථානු යොවුන් කාන්තා කණ්ඩායමට 20 යි 20 ලෝක කුසලාන වරම් අහිමි වෙයි
ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් පුපුරා ගොස් තිබේනවා. එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බවයි වාර්තා වන්නේ. කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම එඅරට වේලාවෙන් 12.57 ට පමණ පුපුරා ගොස් තිබුණා .…
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
අවි ගණුදෙනුවකට ඇමෙරිකාව සූදානම්
පාකිස්ථාන රජය සහ ත්රස්තවාදීන් අතර සබදතා ගැන ඉන්දියාවෙන් චෝදනා
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































