තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනිමින්. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ…

හිටපු සෞඛ්‍ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතාව එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.…
තිරප්පනෙන් මිරිස් වාර්තාවක්
අක්කර බාගයකින් මෙතෙක් ලබාගත් වැඩිම අමු මිරිස් අස්වැන්න හා ආදායම තිරප්පනේ පුලියන්කුළම ප්‍රදේශයේ ගොවියෙකු විසින් උපයා තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු රුපියල් කෝටියක පමණ…
බන්ධනාගාර බස් රථවලටත් CCTV
බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත්, රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත්…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට මර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල…
ප්‍රදේශ රැසකට අදත් වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර යන පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල පස්වරු 01 න් පමණ පසු තැනින් තැන…
හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වූවා. ඒ…
හිටපු සෞඛ්‍ය ලේකම්ගේ ලිපියක් ගැන අනාවරණයක්
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයූ සමාගමටම තවත් එන්නත් වර්ග තුනක් සැපයීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ජාතික ඖෂධ නියාමන…
විශේෂ මදුරු මර්දන වැඩසටනක්
දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…
යුක්තිය මෙහෙයුමෙන් පැය 24කදී 2121ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 ක කාලය තුළ “යුක්තිය මෙහෙයුමෙන්” පුද්ගලයන් 2121 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එහිදි පිරිමි පුද්ගලයන් 2020 සහ කාන්තාවන් 101 ක්…
ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වෙයි
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මේ බව ප්‍රකාශ කර ඇත්තේ…
අන්තර්ජාලයෙන් මුදල් සොයන්න ගොස් වංචාවන්ට හසුවීමේ සිදුවීම් ඉහලට
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීම් පිළිබඳ වංචාවන්ට හසුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මැසෙන්ජර් සහ වට්ස්ඇප් හරහා ලැබෙන ත්‍යාග…
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසක අද තද වැසි ඇතිවිය හැකිව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු – උතුරු මැද , නැගෙනහිර සහ ඌව පලාත්වල මිලිටීමටර් 75ක පමණ…
බාලපුතාගේ පහරින් මව එළොව යයි
අලව්ව සහ ග්‍රෑන්ඩ්පාස් නව කැලණි පාලම යන ප්‍රදේශයන් දෙකේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ තියුණු ආයුධවලින් පහරදීමෙන් මෙම ඝාතන දෙකම සිදුව ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ තරග තුනකින් යුතු එක්දින තරගාවලිය දෙකට…
කුසල්ගෙන් ශතකයක් – සිංහයන්ගෙන් බංගලියන්ට 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ…
ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 3 වැනි සහ අවසන්…
සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේදී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ…
කෙන්යානු රජයට එරෙහි විරෝධතා අතරතුර එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට
කෙන්යානු රජයට එරෙහිව එරට පුරා පැවති විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගැටුම් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇත්තේ ඒවා මර්දනයට පොලීසිය මැදිහත්වීමත් සමග බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙන්යාව පුරා ඊයේ දිනයේදී දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත් වුණා.1990 වසරේදී එවක පැවති ඒකාධිපති පාලනයට එරෙහිව පැවැති සබා සබා නමැති…
ටෙක්සාස් ගංවතුරින් 109 ක් මරුට – තවත් 161 ක් අතුරුදන්
ඉන්දීය අගමැති සහ ආර්ජන්ටිනා ජනපති අතර හමුවක්
IMF යුක්රේනයට ඩොලර් බිලියන 15.6 ක ආධාර මුදලක් ලබා දීමේ තීරණයක්
ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය නවසීලන්තයට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…