ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

වැල්ලවත්තේ මහල් නිවසකින් ඇදවැටී පුද්ගලයෙක් ජිවිතක්ෂයට
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව වැල්ලවත්ත පොලීසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා…
හල්ලොලුව 06 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්
පසුගිය 30 වනදා සිට අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 6 වැනිදා දක්වා තවදුරටත්…
ශ්‍රී ලංකන් සමග එක්වන නව ගුවන් යානය දැකගැනීමට ජනතාවට අවස්ථාවක්
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන ඒ 330 – 200 පුළුල් බඳ සහිත එයාර්බස් යානය අද උදෑසන ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා. ඒ අනුව අද…
ලබන වසරේ සිට ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක්
උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු පාසැල් දරුවන්ගේ සියලු දත්ත ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට නියමිතව ඇති බව උසස් අධ්‍යාපන හා…
පහේ ශිෂ්‍යත්වයට මොකද වෙන්නේ
අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය…
අමුතු විදියට හදපු ගිනිඅවියක්
කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස පානදුර හොරේතුඩුව පාලම අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී මෙම පුද්ගලයාගේ…
හෙට (05) පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක
හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන…
කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම.
කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට්…
බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්
කොළඹ පිළියන්දල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ 4ක් පිටත්…
අද කාලගුණය
අදත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේත්, අම්පාර…
නවකවධයේ බිල්ලක් වෙන්න ගිය සිසුවියකගේ දිවි 99න් බේරෙයි
නවක වධය දරාගත නොහැකිව වවකට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ සිසුවියක් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් බේරාගෙන තිබෙනවා. කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් මෙලෙස…
අවුරුදු 20 කොල්ලෙක් ලක්ෂ 20කට වාලම්පුරියක් විකුණන්න යද්දී මාට්ටුවෙයි
රුපියල් ලක්ෂ 20කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ ජා-ඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කරන ලද වැටලීමකදීයි.…
මාරක අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට
මාතර සහ කුරුණෑගල ප්‍රදේශවල සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. කුරුණෑගල, බෝධිරාජ මාවත ප්‍රදේශයේදී කුරුණෑගල සිට මැල්සිරිපුර දෙසට ධාවනය වූ බස් රථයකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
එක්දින තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට
ඉන්දු – ශ්‍රි ලංකා අද තරගය
අරුණගේ කාලය ඔලිම්පික් කමිටුව අවලංගු කරයි
ඔලිම්පික් පිරිමි මීටර 400 අවසන් පූර්ව තරගය අද
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි නිවේදනය කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්‍රහාරය සදහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 400 ක් සහ මිසයිල 18 ක් භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා…
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඉන්දීයාවේ භූ කම්පනයක්
බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගයි
ඉන්දීය ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින් සදහා ජනාධිපති ශෝකය ප්‍රකාශ කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…