ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ…
විදුලි සංදේශ යටිතල පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් – එරංග වීරරත්න
විදුලි සංදේශ යටිතල පහසුකම්වල දැඩි අවශ්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසනවා. ඒ සඳහා දායකවීමට හැකි බලපත්‍රලාභී ආයතනවලට ඇරයුම් කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා…
නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කිරීමටයි…
ජනපතිගෙන් වැරදි වැඩ කරන පොලිස් නිලධාරීන්ට රතු එළි – VIDEO –
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දෙන පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට ඉතා කඩිනමින් පියවර ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එවැනි නිලධාරීන්ට එම ක්‍රියාවන් වලින්…
මන්නාරමෙන් , සීදුවෙන් මත්ද්‍රව්‍ය තොග පිටින් අහුවෙයි
පොලිස් දිනයට සමගාමීව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පොලීසිය සහ නාවික…
උක් ගොවි ගිනි කෙළි සෙල්ලමට හඳුන්ගේ රතුකට්ට පනියි.. – VIDEO –
උක් ගොවින් සදහා නියමිත පරිදි ගෙවීම් සිදු කරන බවත් ගිනි තබන ලද අස්වැන්න සදහාද ගෙවීම් සිදු කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති…
හිටපු ඇමති රාජිත යලිත් බන්ධානාගාරයට…
ප්‍රකාශයක් ලබා දීම සදහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. ඒ පැය 5ක පමන ප්‍රකාශයක්…
ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දිවයිනට
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ටි්‍රපොඩ් මහත්මිය අද දිවයිනට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ,…
පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්
159 වන පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ…
කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට රජයේ අවධානය
ඩිජිටල් සහ නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කෘෂිකාර්මික අංශයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහි අවදානය යොමුකර තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. 2025 කෘෂිකර්ම…
159 වන පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක්
159 වන පොලිස් දිනය වෙනුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ…
නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලක්
159 වෙනි පොලිස් දිනයට සමගාමීව කොළඹ 2, පිහිටි නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ නියෝජ්‍ය අමාත්‍ය…
පූර්ණ චන්ද්‍රග්‍රහණයක්
ශ්‍රී ලංකාවට සහ ලොව බොහෝ රටවලට දිස්වන සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව ආතර් සී ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තාරකා පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගම්ගොඩ මහතා පවසනවා.…
රාජිත සේනාරත්න අල්ලස් කොමිසම හමුවට
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය අගෝස්තු මස…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
නවසීලන්ත – ශ්‍රී ලංකා පළමු 20 යි 20 තරගය හෙට
T10 සුපර් ලීග් පල්ලෙකැලේදී
ඔස්ටේ්රලියානු T20 නායකත්වය තාවකාලිකව කඩුලු රකින ක්‍රිඩක ජෝෂ් ඉන්ග්ලිස්ට
නවසීලන්ත සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
අමෙරිකාවට ඕනේ විදියට අපි නටන්නේ නෑ – රුසියාව කියයි
රුසියාව කිසිවිටෙකත් අමෙරිකාවේ පීඩනයට යටත් නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ඔහු මේ බව පවසා තිබුනේ රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවීමෙන් අනතුරුවයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබූ සමුළුවක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා අවලංගු කර තිබුණා. එම සාකච්ජා අත්හිටුවීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ රොස්නෙෆ්ට් සහ ලුක්…
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
නිව්යෝර්ක් නුවර බස් අනතුරක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…














































