සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 30,000 ක් සොයා ගැනේ
පසුගිය 9 වනදා සිට 24 වැනිදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන වැඩසටහනේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 30,000 කට වැඩි සංඛ්‍යාවක්…
දියේ ගිලී පුද්ගලයෙකු මරුට
කනගරායම් කුලම් වැවට වැටුණු පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන කනගරායම්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ…
අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා භාරදීම අදින් අවසන් වෙයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්…
විදෙස් සංචාරකයින් මිලියනයක් මෙරටට
වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සංචාරකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම මස 25 වැනිදා වන විට…
නීතිවිරෝධිව දේශසීමා තරණය කළ ලාංකිකයින් තිදෙනෙකු ඇල්බේනියාවේදී අත්අඩංගුවට
ව්‍යාජ ලියකියවිලි සමග දේශසීමාව හරහා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකිකයින් තිදෙනෙකු ඇල්බේනියාවේ කෝර්සා දේශසීමාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉතාලිය බලා පිටත්වීම සදහා…
මාස 5කදී මෙරටට පැමිණි සංචාරකයින් මිලියනය ඉක්මවයි
2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මැයි මාසයේ…
අදත් තද වැසි
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී…
පෝලන්ත විදේශ ඇමැති දිවයිනට
පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ යුරෝපා සංගම් සභාපතිත්වය නියෝජනය කරමින්. ඒ අනුව පෝලන්ත විදේශ අමාත්‍යවරයා ලබන 28 වනදා සිට…
උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2024 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අදාළ කාලය දීර්ඝ කර තියෙනවා. අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් ලැබී…
කෙහෙළියගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්
අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ජුනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ…
බිත්තර මිලෙහි වෙනසක්
බිත්තර තොග මිලෙහි වෙසක් සිදුව තිබෙනවා. සමස්ත ලංකා බිත්තර සංගමය මේ බව කියා සිටියා. ඒ අනුව අද(26) දිනට අදාළ බිත්තර තොග මිල ප්‍රකාශයට පත් කරමින්…
හොර සිගරැට් සමග 7ක් මාට්ටු
මැද පෙරදිග රටවල් තුනක සිට යළි දිවයින බලා පැමිණි ලාංකිකයන් 7 දෙනෙක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී…
නවසීලන්ත නියෝජ්‍ය අගමැති හා ජනපති අනුර අතර හමුවක්
දිවයිනට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නශ්රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. මේ අනුව දෙරට අතර පළමු එක්දින තරගය අද පස්වරු…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
ආසියානු කුසලානය දිනූ අපේ කෙල්ලෝ
ශ්‍රි ලංකා – ඉන්දියා දෙවන විස්සයි විස්ස සටන අද
ඔලිම්පික් උළෙලේ විරේන් නෙත්තසිංහත් අද තරග බිමට
ඉන්දු ලංකා අවසන් ගැටුම අද
ස්පාඤ්ඤයේ සහ එංගලන්තෙයේ අධික උණුසුමක්
ස්පාඤ්ඤයෙන් හා එංගලන්තයෙන් අධික උණුසුමක් වාර්තා වනවා. ස්පාඤ්ඤයේ හා එංගලන්තයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම කාලගුණය පසුගිය ජුනි මාසයේදී සටහන්ව තිබෙනවා. ස්පාඤ්ඤ කාලගුණ සේවය වන ඒමෙට් පැවසුවේ ජුනි මාසය තුල එරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.6ක පැවැති බවයි. එමෙන්ම එංගලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 16.9ක පැවති බවයි. එක්සත්…
ජපානයට අමෙරිකාවෙන් තර්ජන
අමෙරිකාවෙන් ඉන්දියාවට වෙළෙඳ ගිවිසුමක්
ජපානයේ දූපතක භූ කම්පනයක්
තීරුබද්දක් වැඩි කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…