ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු ලැබුවා. මීට සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර…

තැපෑලේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හෙට(17) දින සිට තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිගෙන තිබෙනවා. දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර් හුවමාරු අතර ප්‍රදේශයේදී මෙම බස් රථය ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. මාකුඹුරේ සිට හම්බන්තොට…
ගාලු කුමාරි වැරදි මග යයි
මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. ඒ ගිංතොට දුම්රිය ස්ථානයේදීයි. මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය බවටයි…
රිය අනතුරු අවම කර ගැනීමට වටවල පොලසියෙන් අපූරු නියමු ව්‍යාපෘතියක්
රාත්‍රී කාලයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුර සහ කෙටි දුර බස් රථ ඇතුළු සියලුම වාහනවල රියදුන්ගේ විඩාව නිවාගෙන මානසික තත්ත්වය යහපත් මට්ටමෙන් පවත්වාගෙන…
කාශ්මීර ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට
ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ පිහිටි කාශ්මීරයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා…
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු විශේෂ මෙහෙයුම්
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකු හා වරෙන්තකරුවන්…
හේවාහැට මනුෂ්‍ය ඝාතනයක්
හඟුරන්කෙත, හේවාහැට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිර තිබෙනවා. පොලිසිය කියා සිටියේ කිසියම් පිරිසක් විසින් පහරදී වේල්ලකින් තල්ලු කිරීමෙන් හේතුවෙන් රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව…
පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
ආරක්‍ෂිත සහ කාර්යක්‍ෂම පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා…
උඩුපිළ ප්‍රදේශයේ කාන්තාවකගේ අභිරහස් මරණයක්
මිරිස්ස, උඩුපිළ ප්‍රදේශයේ තනිව වාසය කළ 72 හැවිරිදි අවිවාහක කාන්තාවක් අභිරහස් ලෙස මිය යෑම සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇය පදිංචිව සිටි නිවසේ…
නව වට්සැප් අංකයට පැමිණිලි 2000ක්
ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි…
කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි…
සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සැන්ටා බාබ්රා නෞකාව අද කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම නෞකාව මෙරටට පැමිණෙන…
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතටත් වැසි ස්වල්පයක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ඉන්දු – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය ඇරඹෙයි
දෙවන තරගයට වැස්සෙන් බාධා
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව සහභාගි වන තවත් තරගයක් අද
ටයිකොන්ඩෝ සටන් දර්ශන ශ්‍රී ලංකාවට
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
යුරෝපයේ සංස්කෘතික උරුමයන්ට හානි
ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු සංශෝධනය කරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…