වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

දේශබන්දු අත්අඩංගුවට !
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වසරේ මැයි මස 09 වැනිදා ගාලුමුවදොර පැවැත් වූ අරගලයට සම්බන්ධ වූ…
කොඩිකාමම් ළිඳකින් පතුරම් 1393 ක් හමුවෙයි
ඊයේ (19) යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතුරම් 1393 ක් ගොඩගත් බව යාපනය, කොඩිකාමම් පොලිසිය පවසන ලදී. පොලිසිය පැවසූවේ වසර ගණනාවක්…
ගමට ක්‍රිකට් ක්‍රීඩා නුවරඑළියේ ජාතික වැඩසටහන අද (20)
අද (20) හැටන් ලා ඇඩම්ස් උත්සව ශාලාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දීප වන්‍යාප්තව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි සිදු කරන ගමට ක්‍රිකට් වැඩසටහන…
කටුනායක ගුවන් තොටුපොළ තුළ ලිපි සහ පාර්සල් ගොඩ ගැසෙයි
තැපැල් සේවක වැඩ වර්ජනය අදත් (08/20) පවතින බැවින් ලිපි සහ පාර්සල් විශාල වශයෙන් ගොඩ ගැසී ඇත. ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි…
ගිනිඅවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ නරඹමින් ගිනිඅවි නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකුගේ…
බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
ඊයේ පෑලියගොඩ පොලිස් වසමේ වෙදමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග…
ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා
දේශ සීමා ගැටුමෙන් අනතුරුව තායිලන්තය තුළ මතුව ඇති උග්‍ර ශ්‍රමික හිඟය හේතුවෙන්, විදෙස් රටවල ශ්‍රමිකයන්ට එරට රැකියා අවස්ථා උදා කර දීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය…
දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරේ
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරුණා. තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර…
මුලතිව් යුද හමුදා කඳවුරේ සිදුවීමට අදාලව සෙබළුන් සිව් දෙනෙකු යලි රක්ෂිත බන්ධනාගාරයට
මුලතිව් මුත්තයන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව ඒ අසල පිහිටි වැවේ ගිලී මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුධ හමුදා සෙබලුන් සිව්දෙනා එළැඹෙන…
පෑලියගොඩදී බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු මරුට
පෑලියගොඩ පොලිස් වසමේ වෙදමුල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින්…
විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් විසි හයදහස් තුන්සිය පහලොස් දෙනෙක් පරීක්ෂා කර තිබෙනවා. දිවයින පුරා සිදුකළ පුද්ගල පරීක්ෂා කිරීම්වල දී…
විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් විසි හයදහස් තුන්සිය පහලොස් දෙනෙක් පරීක්ෂා කර තිබෙනවා. දිවයින පුරා සිදුකළ පුද්ගල පරීක්ෂා කිරීම්වල දී…
වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් ශූරතාවය රත්ගම දේවපතිරාජ විදුහලට
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කල වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ, ශූරතාවය හිමි කර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාල කණ්ඩායම සමත්ව තිබෙනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකානු සහ නවසිලනත් කාන්තා කණ්ඩායම් අතරයි. ඉනදි් යාවේ ඉනf් දාර්්…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
IPL සඳහා ක්‍රීඩකයන් 1574ක් ලියාපදිංචි වෙයි
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට
ශකීබ්ට තවත් ප්‍රශ්නයක්
හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
ඉන්දියාවේ ජායිපූර්හී රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 08දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. වෛද්‍ය වාර්තා, දැඩි සත්කාර ඒකක උපකරණ,…
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි
එක්සත් ජනපද සහ රුසියානු ජනපතිවරුන්ගේ සාකච්ඡා අවසන්
ඕස්ටේ්රලියාවේ භූ කම්පනයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…