ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු ලැබුවා. මීට සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර…

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්රණාම’ උලෙළ අද ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී
ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනි මහත්මිය ඇගයීමේ ‘ප්රණාම’ උලෙළ අද පැවැත්වුනා. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී යි. එහි දී ශ්‍රී ලංකා ගුවන්විදුලි…
කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ජනගත කෙරේ.
ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය අභියෝග සදහා වූ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ඊයේ දින ජනගත කෙරුණා. ඒ,…
ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සිව්වන වෙළුම එළිදැක්වේ
ජනමාධ්‍යකරණය, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය අභියෝග සදහා වූ ජාතික මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ කෘත්‍රිම බුද්ධිය හා ජනමාධ්‍යකරණය 4 වන වෙළුම ඊයේ දින ජනගත කෙරුණා. ඒ,…
ඒකාබද්ධ බස් කාල සටහනක් ලබන සදුදා සිට
කොළඹ – පුත්තලම හරහා යාපනය මාර්ගයේ ඒකාබද්ධ කාලසටහනකට බස් රථ ධාවනය ලබන සදුදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ…
ඉදිරි දින කිහිපයේදී කාලගුණයේ විශේෂ වෙනසක්
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා…
BREAKING NEWS: හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන සමයේදී…
සුරියවැව වෙඩි හුවමාරුවේ අලුත්ම තොරතුරු
සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සැකකරුවන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී එක් සැකකරුවෙක් මියගොස් තිබෙනවා. වෙඩි හුවමාරුවෙන් තුවාල ලැබූ සැකකරු…
අකිල අල්ලස් කොමිසට ඇවිත් යයි
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව හමුවට අද(22) පෙරවරුවේ පැමිණ තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ…
අනවසරයෙන් මැණික් ගරමින් සිටි පහක් අත්අඩංගුවට
බගවන්තලාව මැහවැලි රක්ෂිතයේ විශාල පරිසර හානියක් කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් අද(22) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා. එම රක්ෂිතය…
තැපැල් වර්ජනය 5 වන දිනටත් – මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණු තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පස්වන දිනටත් අද(22) දිනයේද ක්‍රියාත්මක වනවා. එවැනි පසුබිමක…
හිටපු ජනපති රනිල් CIDයට පැමිණෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසය විසින් කරන ලද කැඳවීමකට අනුව ඔහු අද(22) පෙරවරු 9ට…
NATIONAL YOUTH APP නමින් මෘදුකාංගයක්
NATIONAL YOUTH APP නමින් තරුණ තරුණියන් සඳහා නව මාර්ගගත මෘදුකාංගයක් මෙම වසරේ එළි දැක්වීමට බලාපොරොත්තු වන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්යක්ෂ,ජනරාල් නීතිඥ සුපුන්…
උසස් ඩිප්පෝමා උපාධිධාරී වෘත්තිකයින් ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවට -නලින්ද ජයතිස්ස
වෘත්තීය වෙනුවෙන් කැපවූ සහ දයානුකම්පිත වෘත්තිකයන් ලෙස උසස් ඩිප්පෝමා උපාධිධාරී වෘත්තිකයින් ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවට පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ශ්‍රි ලංකා T10 අද සිට
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
බංගලි පරදා කොදෙව්වන්ට ජය
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
ගංවතුරෙන් පකිස්ථානයේ 600ක් මියගිහින්
ඉන්දියාවේ හදිසි ගංවතුර තත්වයක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…