ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් සහ මුදල් වංචාවක විමර්ශන සඳහා අවශ්‍යව සිටි කාන්තාවක් අද(16) අලුයම කටුනායක ගුවන් තොටපොල වෙත රැගෙනවිත් තිබෙනවා. සැකකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද(16) අලුයම 5.20ට පමණ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ…
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට…
ත්‍රිකුණාමල සිද්ධිය ගැන ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධප්‍රතිමාවක් ඉවත් කිරීමට පියවර ගැනීමේ දී පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා…
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කළුබෝවිල අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය මෙලෙස අද ජීවිතක්ෂයට පත්වුණා. මියයන විට…
අලි රංචුවක් පැරණිගම යංඔය කුඹුරු වනසයි
ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයත් හොරොව්පොතාන වනජිවි බල ප්‍රදේශයට යටත්වන දුටුවැව පැරණිගම යංඔය ප්‍රදේශයට පැමිණි වන අලි රංචුවක් එම ප්‍රදේශයේ වී වපුරා දින 10 පමණ…
පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව…
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන…
ලොකු ලුණු ගොවීන් ප්‍රශ්න විසදීමට ජනාධිපති කාර්යාලයේදී සාකච්ජ්ච්ජවක්
දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා. ඒ කෘෂිකර්ම,…
21 රැලියට රෝහණ බණ්ඩාරගෙන් සුභ පැතුම්
එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය සාර්ථකව සිදුකිරීමට සිය සුභාසිංෂන එක් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පවසනවා. ඒ…
ගෙවුණු වසරක කාලය තුළදී නව අවබෝධතා ගිවිසුම් 70ක් අත්සන් තබයි
ගෙවුණු වසරක කාලය තුළදී නව අවබෝධතා ගිවිසුම් 70 කට අත්සන් තැබීමට වත්මන් රජයට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පවසනවා. මේ හරහා රාජ්‍යයන්…
2024 සිට මේ දක්වා කාන්තා හිංසනය සම්බන්දව පැමිණිලි 2,183ක්
2024 වසරේ නොවැම්බර් මස සිට මේ වසරේ ඔක්තෝබර් මස දක්වා වූ කාළය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනය පිළිබඳ පැමිණිලි 2,183ක් වාර්තා වී ඇති බව කාන්තා…
ජනාධිපතිගෙන් ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඉල්ලීමක්
ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඊයේ ඉල්ලීමක් කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ…
ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයන්ගේ සිරුරු සොයාගනී
බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයේ ඊයේ (17) සවස ඇති වූ අධික වර්ෂාවෙන් හටගත් ජල පහරට ගොදුරු වූ අඹුසැමි යුවළේ අතුරුදන්ව සිටි අතර අද පෙරවරුවේ සිරුරු සොයාගෙන තිබෙනවා.…
දිස්ත්‍රික්ක අටකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
පවතින වැසි සහිත කාලාගුන තත්වයත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද රාත්‍රී 7:00…
මීටියාගොඩ වෙඩි තැබීමකින් කාන්තාවක් ජිවිතක්ෂයට
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවු වෙඩිතැබීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩිතැබීම ඊයේ රාත්‍රි 8.30ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
රුසිරුගෙන් තවත් රන් පදක්කමක්
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
තමා ධවල මන්දිරයට පැමිණි වහාම ඉරාන මරණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගන්නා බවත්, ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. එමෙන්ම විරෝධතා නතර නොකර ඉදිරියටම රැගෙන යන ලෙසයි සිය ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ. කෙසේවෙතත් ඉරාන විරෝධතාවලින් මේ වනවිට 2,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන්…
පැසිෆික් කලාපයේ කම්පනයක්
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































