උදේම නාගොඩ රෝහල උණුසුම් කරපු විස්තරේ !
කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය පවසනවා. ඔහු බන්ධනාගාර ගතව සිටියදී පසුගිය 29 දා රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර සිටි බවයි වාර්තා වන්නේ . එම පුද්ගලයා දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන්…
නීති විරෝධීව ධීවර රැකියාවේ නියැලුණු 50ක් අල්ලයි
තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධී පන්න ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු කළ පුද්ගලයන් 50 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස…
කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපතිගේ ඇප ප්‍රතික්ෂේප වෙයි
යුද්ධය පැවැති සමයේ විදේශගතව සිට යළි මෙරටට පැමිණීමට නියමිත අයෙකුගේ ඉඩමකට බලපත්‍රයක් සකස්කරදීම සඳහා රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුච්චවේලි ප්‍රාදේශීය…
ලොකු පැටීගේ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලොකු පැටී නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අලුත්මග පොලිසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඌරගස්මන්හන්දිය සහ…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි තරුණයෙක් හැටන් පොලිස් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලදාරීන් විසින් අද(13) දින සැකපිට අත්අඩංගුවට…
මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද(13) පරාජයට පත්ව තිබෙනවා. අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12 දෙනා ඡන්දය ලබාදී ඇති…
ඇහැළියගොඩ කතකට අයත් කෝටි ගණනක දේපල අක්‍රීය කරයි
නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් දේපළ ක්‍රියා විරහිත කිරීමක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය හා…
සම්භාහනය මුවාවෙන් වෙන වෙන වැඩ කළ පිරිසක් අත්අඩංගුවට
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස තුනක් මිරිහාන පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී අදාළ ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් සහ…
රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලේ ඩිස්පැන්සරිය වසා දමලා
අනුරාධපුර දිස්ත්‍රිකයේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, රත්මල්ගහවැව ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට නන්දෙසින් පැමිණෙන රෝගීන් හට මේ දිනවල එම රෝහලේ ඖෂධවේදියෙකු නොමැතිකමින් රජයෙන් නොමිලේ ලබා…
මෙවර අයවැය සුරංගනා කතාවක් – සුජිත් – VIDEO –
අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1 750 දක්වා ඉහල දමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවද එය සිදු කල හැකි කාර්යයක් නොවන බව…
පොහොර සහනාධාර ගැන රජයෙන් පැහැදිළි කිරීමක් – VIDEO –
මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 31වැනිදා ආරම්භ කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම සහනාධාරය…
35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව අවසන් !
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව සහ දෙරටේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව නිමාවට පත් ව තිබෙනවා .…
පොලිස් විශේෂ මෙහෙයුමවලින් පුද්ගලයින් 734 දෙනෙකු අත්අඩංගුවට
දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ දිනයේ දී සැකකරුවන් 734දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන්…
උතුරේ ඉඩම් නිදහස් කිරීමට රජයේ අවදානය
ආරක්ෂක අංශ යටතේ පවතින යාපනය – පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආරක්ෂක බලධාරින් විශේෂ සාකච්ඡා පවත්වා තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සාකච්ඡාවේදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත් කර තිබෙනවා. මෙම පත්වීම…
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
දෙවන ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා
ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
ලෝක ආර්ථික බලවතුන්ගේ ශ්‍රේණිගත කිරීම්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජපානය පසුකර ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව සමත්ව තිබෙනවා. ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.18ක් දක්වා වර්ධනය වී ඇති බවයි ඉන්දීය රජය නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචනයට අනුව දැක්වෙන්නේ. මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය…
මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ සිදු වූ දුම්රිය අනතුරකින් 60 කට තුවාල
පිලිපීනයේ ජාතික හදිසි තත්ත්වයක් !
ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…














































