ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ. මේ හේතුවෙන්…
දිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි
හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපාවලි උත්සවය වෙනුවෙන් අලුත් ඇඳුම් පැළඳුම් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වතුකරයේ ජනතාව අද(16) දින හැටන් නගරයට පැමිණෙන…
පොලිසියෙන් දැනුම්දීමක්
අන්තර්ජාලය ඔස්සේ හෝ ජංගම දුරකථන ඔස්සේ ණය ලබාගැනීම සම්බන්ධවෙ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අන්තර්ජාලය හරහා මෙන්ම ජංගම දුරකථන…
නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් සමග මුහුදු කූඩැල්ලන් 1240ක පමණ තොගයක් සහ කැබ් රථයක් නාවික…
ආරථික වර්ධනය තවත් වේගවත් කරන්න – සජිත් – VIDEO –
2028 වසරේ සිට විදේශ ණය ගෙවීම සදහා රටේ ආරථික වර්ධන වේගය තවදුරටත් වේගවත් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව…
මත්ද්‍රව්‍ය සහ පාතාලේ ඉවරෙටම ඉවරයි – නි:ඇමති වටගල – VIDEO –
මත්ද්‍රව්‍ය සහ පාතාල කල්ලි තුරන් කිරීම සදහා ජාතික වැඩපිළිවලක් නුදුරේදීම ආරම්භ වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. ඔහු…
සජබය සමග සාකච්ඡා කිරීමට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්
සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව…
ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ලෝක ශ්‍රේණිගතකිරීම්වලින් පහළට
ලෝක විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 98 වන ස්ථානයට පත්ව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 11 වනදා නිකුත් කරන…
එළවළු මිල පහලට – ගොවීන්ගෙන් මැසිවිලි
එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටී ඇති බවත් ඒ හේතුවෙන් සිය අස්වැන්න අලෙවි නොවන තත්ත්වයකට පත්වීම නිසා එළවළු ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. දඹුල්ල විශේෂිත…
2025 හදිසි අනතුරු පිළිබද ජාතික සමුලුව
හදිසි අනතුරු පිළිබඳ ජාතික සමුළුව – 2025 හෙට කොළඹ “ගෝල්ෆෙස්” හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. “කැළඹිලි…
ගොඩගැසි ඇති රියදුරු බලපත් ලක්ෂ 3 ක් මුද්‍රණයට කටයුතු
මේ වනවිට ගොඩගැසී ඇති ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස 3 තුළදී මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ…
සෙව්වන්දි කරපු කෙරුම් සියල්ල වමාරයි – VIDEO –
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස අත්අඩංගුවට පත් ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේ බක්තපූර් හි රැදී සිට ඇත්තේ ඉන්දියාවේ බැංගලූර් හි කාන්තාවක් ලෙසින් බවට අනාවරණය වී…
පාර්ලිමේන්තුව 21 සිට 24 දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවා. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන සමුළුව සාර්ථකව නිමාවෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල කලාපයේ 78 වන සමුළුව සෞඛ්‍ය ප්‍රගමනයට සුබවාදී තීන්දු රැසක් සමගින් සාර්ථකව අවසන් වුණා. ශ්‍රී ලංකාව නිල සත්කාරකත්වය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ් කණ්ඩායමට සිදු වුනා. ඒ ඊයේ පැවති තීරණාත්මක තරගයේ…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නව පුහුණුකරුවෙක්
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමු ගනී
ශ්‍රී ලංකා් ක්‍රිකට් කණ්ඩායම ඕස්ටේ්රලියා තරග සංචාරයක් සඳහා සූදානම්
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා. මෙම සංචාරය අනීතික බවයි සිරියාව අවධාරණය කළේ. එය දැඩිව හෙලා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දක්වා ඇත්තේ මෙය තම රටෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සංචාරය සිදුකළ ප්‍රදේශය සිරියානු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































