අද ලෝක ගුරු දිනයයි.
ඔක්තෝම්බර් 5 වන දින ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවින් නිසාවෙනි. කෙසේ නමුත් ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනිදායි. එයට හේතුව, ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා…

දින 7ක් පුරා අඛන්ඩව ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය අවසන්
පසුගිය 17 වැනිදා සිට අඛන්ඩව දින 07 පුරා ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය අවසන් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බංඩාර මහතා…
දිවයින පුරා සියලු රෝහල් වල වෛද්‍යවරුන් හෙට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
සියලු රජයේ රෝහල් හෙට පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්,…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු කිරීමක්
දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ගය අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නියමිත දුම්රිය අවලංගු කිරීම සහ වේලාව සංශෝධනය කිරීම අදත් සිදුකෙරෙන බව දුම්රිය…
විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්
විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භකර තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රවෘත්ති…
රාගමින් කෝටි 14ක මත්ද්‍රව්‍ය අල්ලයි
රුපියල් කෝටි 14ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු රාගම කැන්දලියද්ද මාර්ගයේ නිවසක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ළඟ තිබි හෙරොයින් කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 168ක්, අයිස්…
මහවැලි ගඟේ ගිලී තරුණයෙකු මරුට
පොල්ගොල්ල මහවැලි වේල්ලට ආසන්නයේ උඩඟුන්නෑපාන ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් තරුණයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම තරුණයා මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ දිය නෑමට ගොස් ඇති…
තැපැල් සේවකයින් සහ විෂය භාර ඇමති අතර අද සාකච්ඡා
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි, අද පෙරවරු 9ට එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර, …
වනජීවී දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්
මේ විට තුවාල ලැබූ වනඅලි 06 දෙනෙකුට පමණ වනජීවී දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිකාර සිදුකරන බව එම දෙපාර්තුමේන්තුව පවසනවා. . එම දෙපාර්තුමේන්තුව අවධාරණය කරන්නේ වන අලි බහුල…
පොලිස් නිලධාරීන් 51 කට උසස් වීම්
සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දී ඉහළින් සමත් පොලිස් නිලධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම් ලබා තිබෙනවා. ඊට…
තැපැල් වර්ජකයින් සහ අමාත්‍ය නලින්ද අතර හමුවක්
තැපැල් සේවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අඛන්ඩව අද දිනටත් ක්‍රියාත්මක වනවා. මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් සහ විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස…
හිටපු ජනපති ලේකම්ට විදෙස් ගමන් තහනමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයාව සිටි සමන් ඒකනායක මහතාගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා. එම තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසයි අධිකරණ…
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්…
බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්
බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය පැවසුවේ අද…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
ශ්‍රී ලංකා – ඔස්ටෙ‘්රලියානු පළමු ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි
දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් සටනට
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි
උස්මාන් කවාජාගෙන් ශතකයක්
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
යෝජිත සාම සැලැස්මේ දක්වා ඇති මූලික ඉවත්වීමේ සීමාවට ඊශ්‍රායලය එකඟ වීමෙන් පසු, හමාස් සංවිධානයේ ප්‍රතිචාරය සඳහා තමන් බලා සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනූව හමාස් සංවිධානය එකඟ වුවහොත් සටන් විරාමයක් “ක්ෂණිකව ක්‍රියාත්මක” වන අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරුවක් ආරම්භ වනු ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
කැන්ටබරියේ අගරදගුරු තනතුර කාන්තාවකට
ඉන්දියාවට පනවා තිබූ අපනයන සීමා ඉවතට
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…