නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්න
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව නව අමාත්‍යවරුන් තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙසේයි. අමාත්‍යවරු බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක –…

හිටපු ජනපති ලේකම්ට CIDයෙන් යළි කැඳවීමක්
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යළි කැඳවා තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මස 01 වන දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ…
එජාප සම්මේලනය සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගනියි
සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලන යසඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ නායකයින් සඳහා ආරාධනා කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර…
කාලගුණයෙන් නිවේදනයක්
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
මනුෂ්‍ය ඝාතනයක් කර පළා යමින් සිටි වෙඩික්කරුවෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පලා යමින් සිටි සැකකරුවෙක් රිවෝල්වරයක් සමග වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(31) උදෑසන කාලයේ වෙන්නප්පුව, වැවපාර…
මිලියන 2.655 ක ගිෂ්‍යත්ව කොළඹ දිස්ත්‍රික් විගමනික ශ්‍රමිකයන්ගේ දුදරුවන්ට…
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා රැකියා සඳහා විදෙස් ගත වී ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා…
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මිලි මීටර් නවය වර්ගයේ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් වාහන අලුත්වැඩියා ස්ථානයක හිමිකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර…
කෙරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ…
සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට
ලක්ෂ 20ක අල්ලස් ලබාගත් සුරාබදු නිලධාරීන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුවයි වැටලීම සිදු…
අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල නවය කණුව ප්‍රදේශයේ දී ත්‍රි රෝද රථයක් පෙරලීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලැබුවා. අනතුර සිදුවන අවස්ථාවේ…
ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ
අධිවේගී මාර්ගයේ බස් රථවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා . ඒ සම්බනධයෙන් පසුගියදා…
දිවයිනට රැගෙන ආ කෙහෙල් බද්දර පත්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් CID යට
දිවයිනට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන තිදෙනා ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම දිවයිනට රැගෙන…
ඉන්ධන මිල සංශෝධනය අද
සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර තිබෙනවා. අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි…
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි නැවත විමර්ශනයට සුදානමක්
අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි නැවත විමර්ශනයට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. ඒ අනුව 2000 වසරට පෙර උතුරේ සහ දකුණේ වාර්තා වූ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා. ඒ ඊයේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තරගයකදී ටර්ක්මේන්ස්තානය ගෝල 1-0ක්…
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද
2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අද ආරම්භ වුණා. ඒ දියගම මහින්ද…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දියාව සහ නවසීලන්තය තරගය අද
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එකොලොස් වන තරඟය අද පැවැත්වෙනවා. ඒ…
කාන්තා ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ඕස්ට්‍රේලියාවට
ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දසවන තරඟය අද පැවැත්වෙනවා. ඒ ඉන්දීය…
අසලංකගෙන් ශතකයක්
නායක චරිත්ගෙන් සටන්කාමී ශතකයක්
ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
වසරේ නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ශ නායිකාවට
2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මැචාඩෝට පිරිනමා තිබෙනවා. වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඇය දැරූ නොනවතින උත්සාහයන් වෙනුවෙනුයි මෙවර නොබෙල් සාම ත්‍යාගය ඇයට හිමිව ඇත්තේ. ඔස්ලෝහිදී සම්මානය ප්‍රකාශයට පත් කරමින් නොබෙල් කමිටුව පවසා ඇත්තේ ලතින් ඇමරිකාවේ සිටින ධෛර්යමත්ම කාන්තාව ඇය බවයි. එමෙන්ම වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වය ඉතා භයානක…
ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ සංචාරයක ?
ඊ-සිගරට් භාවිත කරන ළමුන් මිලියන 15ක්
ඉන්දියාවේ තවත් වළාකුළු පිපුරුමක්
ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…