ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති…
සුළං විදුලි බලගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ පැවැත්වූ විරෝධතා අවසන්
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා එම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවය අදින් අවසන්…
එජාප කාන්තා බලඇණිය රනිල් හමුවෙයි
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන එක්සත් ලක්වනිතා පෙරමුණේ කාන්තාවන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පිටකෝට්ටේ පිහිටි…
VIDEO: සුමන්තිරන් හමුවන්න නාමල් හදිසියේම යයි
වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මහජන රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…
කුඩු සළිඳුගේ මත් ජාලයට සම්බන්ධ කාන්තාවක් අයිස් එක්ක මාට්ටුවෙයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුරේ කුඩු සලිඳු’ නමැත්තාගේ ජාලයට සම්බන්ධ වූ කාන්තාවක් අරුක්ගොඩ රුක්ගහ පාරේ පිහිටි නිවසකදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇය සතුව…
ටින් මාළු උපරිම සිල්ලර මිලට සංශෝධනයක්
ටින් මාළු සඳහා පැවැති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අධිකාරියේ සභාපතිවරයා විසින් අද(15)…
පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…
අම්බලන්ගොඩ දේවාලයේ සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා. එහිදී ගිනි අවියක් සහ උණ්ඩ හතක්ද සොයාගෙන තිබෙනවා.…
ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදයි
වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස රජයට බලකරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජිකයන් හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර…
හෙරොයින් ඇසුරුම් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට භාවිතා කරන කොළ මුද්‍රණය කරනු ලබන ස්ථානයක් වටලා සැකකරුවෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 9 වැනිදා…
ගිනි අවියක් සමග පුද්ගලෙයක් අත්අඩංගුවට
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගමුව, කුරණ ප්‍රදේශයේදී සිදු…
මත් ජාවාරමෙන් උපයාගත් දේපළ ක්‍රියාවිරහිත කරයි
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් දේපල ක්‍රියා විරහිත කිරීමක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය…
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ. දකුණු…
ඖෂධ වර්ග රැසක මිල අඩු කෙරේ
රෝග රැසකට භාවිත කරන ඖෂධ වර්ග 350ක පමණ මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා පෙන්වා දෙනවා. ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත් කර තිබෙනවා. මෙම පත්වීම…
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
ජාතික කනිෂ්ඨ සහ ජාතික යොවුන් බර ඉසිලීමේ තරගාවලිය අද(26) මාතලේ දී ආරම්භ…
බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
ඇෆ්ගනිස්තානයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රාන්තයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග හදිසි ගංවතුර තත්ත්වයක් ද හට ගත්තා. මිය ගිය පිරිස අතරට එකම පවුලේ සාමාජිකයින් පස්දෙනෙකු ද අයත් අතර ඔවුන් අතරින් දෙදෙනෙකු කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.…
ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
ට්‍රම්ප් G20 සමුළුව වර්ජනය කරන බව නිවේදනය කරයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
ඇල්ල සංචාරක ප්‍රදේශයට සංචාරකයින් රැගෙන එන සහ රැගෙන යාමට පැමිණෙන කුලී රථවලට හා රියදුරන්ට පහරදීමේ…














































