හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
“හරක් කටා” තවත් දින 5 කට රඳවයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා තවත් දින පහක් රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත අද…
කුමන්ත්‍රණය පැහැදිලි කොට ගෝඨා පොතක් ලියයි
2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ කටුක සිදුවීම් පාදක කොටගෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් “ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් කෘතියක් රචනා කර ඇත.…
“මන්නා රමේෂ්” අත්අඩංගුවට
පාතාල කල්ලි සාමාජිකයෙකු වන මන්න රමේෂ් නමැත්තාව ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව…
සිංගිමලේ දුම්රිය උමං මාර්ගයේ ක්‍රියාත්මක වැහිලිහිණි කුඩු ජාවාරම
උඩරට දුම්රිය මාර්ගයේ දිගම දුම්රිය උමං මාර්ගය ලෙස සැලකෙන හැටන් සිංගිමලේ දුම්රිය මාර්ගය තුල රාත්‍රි කාලයේ වැහිලිහිණි කුඩු කඩා අලෙවි කිරිමේ ජාවාරම යලිත් ක්‍රියාත්මක වෙමින්…
සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් වීම් නීත්‍යනුකූල නොවේ
සුරාබදු දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සේවය කරන සහකාර කොමසාරිස්වරු නීත්‍යනුකූල නොවන විභාගයකින් සමත් වී එම තනතුරු දක්වා උසස්වීම් ලැබූ නිලධාරින් බව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහ ලේකම් මුජිබර්…
පාසල් ළමයින්ගේ ආරක්ෂාව ගැන ශිෂ්‍ය නායකයන් දැනුවත් කෙරේ
පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාසල් ශිෂ්‍ය නායකයන් සහ නායිකාවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ජාතික ළමාරක්ෂක අධිකාරිය ආරම්භ කර තිබේ. ‘‘ළමා ආරක්ෂාව…
කහදමෝදර වෙඩි තැබීමක්
රන්න කහදමෝදර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ අද (06) පෙරවරු 10.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදුනු…
ඉන්ධන මිලත් සමග ත්‍රිරෝද රථ ගාස්තුවට වෙන දේ (වීඩියෝ)
2048 දී ජනතාවට සමෘදිය
2048 වර්ෂය වන විට ප්‍රගතිශීලි ආර්ථිකයක් තුළින් පුරවැසියන්ගේ සමෘද්ධිය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට සැලසුමක් ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා…
ක්ලාන්තය වූ සිසුවිය මරුට
කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. කලවාන පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්…
බැසිල්ට හිමි විය යුතු පුටුව (වීඩියෝ)
හිටපු මුදල් ඇමතිගේ නිවසට සොරු පනී
අභාවප්‍රාප්ත වූ හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, රොනී ද මැල්ට අයත් දෙවිනුවර, පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේදී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් විසින් නිවසේ තිබූ…
අධිකරණ අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට
“තාක්ෂණය හා නවොත්පාදන” යන තේමාව යටතේ මෙම මස 04 සිට 08 වන දින දක්වා ටැන්සානියාවේ සැන්සිබාර් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට අධිකරණ,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
ඇමරිකාවේ දේවස්ථානයක ළමුන් 600ක් අපයෝජනය කර ඇති බවට අනාවරණයක්
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය – අසල්වැසියාට ප්‍රමුඛත්වය
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…