ආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාල නඩුවෙන් හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද නියෝග කළා. ඒ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ…
ගුරුවරු යලිත් වර්ජනයකට ලෑස්තියි ? – VIDEO –
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඇතැම් කරුණු වලට විරෝධය පල කිරීමේ මාධ්‍ය හමුවක් අද ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය විසින් කොළඹදී පවත්වනු ලැබුවා . ඔවුන් එහිදී…
මේ ටිකේ හවසට එළියට බහිනවා නම් පරිස්සමෙන් ! – VIDEO –
බස්නාහිර සබරගමුව වයඹ උතුරු යන පළාත් වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල අද සහ ඉදිරි දින කිහිපය තුල සවස හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය…
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද මෙලෙස අල්ලස් හෝ දුෂණ…
කැනඩාවේදී ලාංකිකයින් 6 ක් ඝාතනය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්
2024 වසරේ දී කැනඩාවේ ඔටාවා හිදි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර…
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවයි
කෝටි දෙකක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා. උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්…
තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
2025 වර්ෂයේ සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අද අවසන් වෙනවා. සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර…
විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 700ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 700 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක…
ලක්ෂ ගණනක් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50 ක මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු කොරියාව, ඉතාලිය හා නවසිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින්…
2026 අයවැය අද පාර්ලිමේන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම අද ප.ව 1.30 ට මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු…
නවසීලන්ත කණ්ඩායමට තියුණු ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුනා.. පළමුව පන්දුවට…
ප්‍රාණඇපකරුවන් 21 කගේ මළ සිරුරු භාරදෙයි
හමාස් සංවිධානය භාරයේ තිබු ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 28න් 21ක් ආපසු ලබා දී ඇති බව එම සංවිධානය පවසනවා. ඊශ්‍රායලයේ රඳවා සිටි පලස්තීන රැඳවියන් 2,000කට ආසන්න…
භාණ්ඩ වර්ග 40 ක මිල 19% කින් පහතට
පාරිභෝගිකයින් විසින් වැඩි වශයෙන් මිලදී ගන්නා භාණ්ඩ වර්ග 40 ක මිල ගණන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝබර් මාසයේදී 19% කින් අඩු වී…
මීගමුවේ ජල කප්පාදුවක්
මීගමුවේ ප්‍රදේශ කිහිපයකට 7න දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ,…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
පළමු විස්සයි විස්සෙන් දකුණු අප්‍රිකාව පැරදු ඉන්දියාවට දැවැන්ත ජයක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ…
තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 101…
ඉන්දියා – දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ…
හිටපු මන්ත්‍රී ෂකිබ් තීරණයක් වෙනස් කරයි !
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශුරතාවලිය ඇරඹෙයි.
කාසියේ වාසිය බංග්ලාදේශයට – පළමු කඩුල්ල අසිතගෙන්
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන එක්දින තරගය අද
ට්‍රම්ප්ගෙන් යුරෝපා නායකයින්ට චෝදනා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඒ, තම රටට සහ යුක්රේනයට ලබාදෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බව ප්‍රකශ කරමින්. ට්‍රම්ප් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ යුරෝපීය රටවල් සංක්‍රමණය පාලනය කිරීමට හෝ රුසියාව සමඟ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවටයි.
ඉන්දුනීසියාවේ කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 22 නෙකු මරුට
සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට
ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…















































