ශ්‍රී ලංකාවේ බලධාරීන් මූල්‍ය අරමුදලට සාවද්‍ය තොරතුරු දීලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව සිටින විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේදී ශ්‍රී ලංකාව අතින් සිදු වූ බැඳීම් කඩ කිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිරද්‍ය නොවන තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා…

“පනතකින් විතරයි පුළුවන් නාමයෝජනා අවලංගු කරන්න.”-හිටපු මැ.කො (වීඩියෝ)
මහේෂ් සේනානායක සජිත් සමග එක්වෙයි
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය හා එක් ව තිබෙනවා. ඒ ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට…
සෝල්බීච් හෝටල් හිමිකරුට මරණ තර්ජන? (වීඩියෝ)
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පාකිස්තානු ජාතිකයින් පිටුවහල් කිරීමට පියවර
2020 වසරේ ජනවාරි මස 01 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්ව සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග පාකිස්ථාන ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු…
රතුපස්වල තීන්දුව අද
ගම්පහ – රතුපස්වල ප්‍රදේශයේ 2013 වසරේ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් 45 දෙනෙකුට බරපතල තුවාල…
මෙහෙමත් කපටි මිනිස්සු-කොටු කමිස වංචාකරු දන්නවනම් කියන්න (වීඩියෝ)
“ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමට ආපදා අවම කිරීම වැදගත්.”-ආරක්‍ෂක ලේකම්
67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ දී රැස් විය. රැස්වීම අතරතුර ජාතික ආපදා කළමනාකරණ…
ජංගම දුරකථනයෙන් අධ්‍යාපනයට බාධා
ජංගම දුරකථනයට ඇබ්බැහිවීම හරහා ඇතැම් සිසුන් තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවා අතරමඟ නතර කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන…
ඇහුවට දැක්කේ නෑ නේද? පැල්මඩුල්ලේ ඉඳලා යන්නම ගියපු ලංකාවේ ලොකුම කෙනා (වීඩියෝ)
නාගපට්ටිනම් – කන්කසන්තුරේ මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව කල් යයි
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව යළි ආරම්භ කිරීම දින නියමයක් නොමැතිව ප්‍රමාද වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…
වැසි සහ සුළං සැරවෙයි-කාලගුණයෙන් රතු එළි
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනයවෙමින් පවතින පූර්ව මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව…
‘පොඩි ලැසී’ කිවුව කතාවක් ගැන මහාචාර්ය ප්‍රතිභා හෙළිකරයි (වීඩියෝ)
උසස් පෙළ පන්ති ඇරඹෙන දිනය මෙන්න
මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
ජැකලින්ගේ ඉල්ලීමක් දිල්ලි මහාධිකරණයෙන් ඉවතට
මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනු කළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන්දීය මූල්‍ය අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඇයට එරෙහිව පනවා තිබූ පැමිණිල්ල වෙනුවෙන් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේඛර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන ධනය විශුද්ධිකරණය…
තායිවානයෙන් චීනයට චෝදනා මාලාවක්
ග්‍රීසියේ ලැව් ගිනි
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්ගෙන් සැර ප්‍රකාශයක්
ආධාර ඕනි නම් දෙපාර්ශ්වයම අවි බිම තබන්න
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…