ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 94 වන වියේ පසු වුණා. බ්‍රැඩ්මන් වීරකෝන් මහතා කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලයයේ මුලික අධ්‍යාපනය ලබා පසුව ගුරුතලාවේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලබා පසු කාලීනව පේරාදෙණිය…

වනජීවී සහකාරවරුන්ට පත්වීම්
වනජීවී දෙපාර්තමේන්තුවේ විදුලි වැට නඩත්තු සහකාර (තුන්වන) iii වන ශ්‍රේණියට බදවා ගැනීමේ පත්වීමි ප්‍රදානය කිරීමේ උත්සවය අද(13) පැවැත්වුණා. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන්…
අස්වැසුමෙන් මාටියා ගැසූ කාර්යාල කාර්ය සහායකයා මාට්ටු
අස්වැසුම මුදල් වංචා කළ කාර්යාල කාර්ය සහයකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්. කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කාර්යාල…
CIDයේ බන්ධනාගාර ආශ්‍රීත විමර්ශන තවදුරටත්
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් ජුනි 12 වැනිදා සිට විසින් බන්ධනාගාර ආශ්‍රීතව සිදු කරනු ලබන විමර්ශනයන් අඛණ්ඩව සිදු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. පොලිසිය…
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක්
පවතින යුදමය තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් කර තිබෙනවා. එසේම සතුරු…
සජබෙ කැබිතිගොල්ලෑව සභාවේ බලය පිහිටුවයි
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජනබලවේගය සමත්ව තිබෙනවා. සභාපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද(13) පැවැති අවස්ථාවේදී බහුතර බලය ලබාගනිමිනි. එහිදී සමගි…
ජීව අත්බෝම්බ දෙකක් විකුණන්න ගිය කෝප්‍රල්වරුන් දෙදෙනෙක් මාට්ටු
ජීව අත්බෝම්බ දෙකක් රුපියල් හැට දහසකට අලෙවි කළ බව කියන යුද හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම අදාළ බෝම්බ දෙක මිලදී ගැනීමට පැමිණි ගැණුම්කරුද…
යාපනය මහනගර සභාවේ බලය ITAK පිහිටුවයි
වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා තිබෙනවා. ITAK ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් පැවසුවේ ITAK හි විවේකානන්දරාජා මදිවදනි…
තෙල් මිලත් ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නිසා වැඩි වෙයි.
අද (13) අලුයම් කාලයේ ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා. අද දිනයේ එහි…
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රක්ෂිත බන්ධනාගාරයට
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔහුව අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වංචා…
ලුණු මෙට්‍රික් ටොන් 18,163 මෙරටට
ලුණු මෙට්‍රික් ටොන් 18,163 ක් මේ වන විට මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. ඒ අනුව පසුගිය මැයි 22 වැනිදා සිට ජුනි…
කේරළ මුහුදේ අනතුරට පත් නෞකාවේ අපද්‍රව්‍ය මෙරට වෙරළ තීරයට
ඉන්දියාවට ඔබ්බෙන් වූ කේරළ මුහුදු තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ නෞකාවේ අන්තරායකර බහාලුම් 13 ක් තිබී ඇති බව පරිසර අමාත්‍යශය පවසනවා. එහි අතිරේක ලේකම් අර්. එච්.එම්.බී.…
නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අද මධ්‍යම රාත්‍රියේ සිට අක්‍රීය කරයි.
නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නතර කෙරෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව දින 25ක කාලයක් මෙම අලුත්වැඩියා…
තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා රිමාන්ඩ්
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජාතික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
එක්දින පිටියේදී වනිදුගෙන් වාර්තාවක්
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග ඊයේ සමත් වුනා. ඒ බංග්ලාදේශයට…
නවසීලන්ත රග්බි කණ්ඩායම වාර්තා අතරට
අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට නවසීලන්ත…
දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය…
බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ…
බාබර් අසාම් නායකත්වයෙන් ඉවත්වෙයි
කොදෙව් – ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රවේශ පත් මිලදී ගත හැකි ස්ථාන
රග්බි සංගමයේ හිටපු සභාපතිවරයෙක්ගෙන් අග්‍රාමාත්‍යවරියට ලිපියක්
සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
ටෙක්සාස් ගං වතුරෙන් 81 ක් මරුට
අමෙරිකාවේ, ටෙක්සාස්හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර ළමුන් 28 දෙනෙකු සිටින බවද සඳහන්. එමෙන්ම තවත් පුද්ගලයින් 41 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම පිරිස මිය ගොස් ඇත්තේ, ගං ඉවුරේ ක්‍රිස්තියානි ගැහැණු ළමයින්ගේ කඳවුරක් ජලයෙන් යට වූ කර්…
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්වෙයි
ජපානයේ සහ නේපාලයේත් භූ කම්පන
එයාර් ඉන්දියා ගුවන් ගමන්වලින් 15%ක් කප්පාදුවට
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ජන සංහාරයක් යළිත් අරඹයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…