කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට
පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු…

ගාසා වෙනුවෙන් ජනතාව පාරට (වීඩියෝ)
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද සමාලෝචනයක්
ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක්…
“මම කරන්නේ ඇඳුම් අන්දවන එක.”-නාමල්
වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් අගයයි
මෙරට පළමුවරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (17) කොළඹ ගෝල්ෆේස්…
අමෙරිකානු තනාපතිවරිය උතුරේ සංචාරයක
මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදීයි මෙම හමුව…
හොර දොස්තරලා ගැන කියන්න දුරකතන අංකයක්
ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබදව දැනුම් දීම සදහා ක්ෂණික දුරකතන අංකයක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව 1907 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ඒ පිළිබද තොරතුරු ලබාදිය හැකිවනවා. රජයේ වෛද්‍ය…
ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇගවීමක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වන මෝසම් කාලගුණ තත්ත්වය හමුවේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි…
පොලිස් නිලධාරින් මතට ගසක් කඩා වැටීමේ දර්ශන (වීඩියෝ)
වැඩිහිටියන්ගේ ගිණුම්වල පොලිය වැඩි කරන වාර්තාව ජනපතිට
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබද සොයා බැලීමේ කමිටු වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…
ඊ පාස්පොර්ට් ක්‍රමය කඩිනමින් හදුන්වා දීමට රජයේ අවධානය.
ඉදිරි මාස කිහිපය තුළ ඊ පාස්පොර්ට් ක්‍රමය මෙරටට හදුන්වාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
ලෝක ජල සමුළුවට එක්වීමට ජනපති අද ඉන්දුනීසියාවට.
10 වැනි ලේක ජල සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඉන්දුනීසියානු ජනාධිපති…
නාවිකයින් 3146කට උසස්වීම්
තිස්වසරක කුරිරු යුද්ධය නිමකළ මානුෂිය මෙහෙයුමේ විජයග්‍රහණයේ 15 වන සැමරුම අදට යෙදී තිබෙනවා. මේ අදට යෙදී තිබෙන විජයග්‍රහණයේ සැමරුම පිළිබද වී.එෆ්.එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක්.…
සුහුරු රටක් ගොඩනගනවා -සජිත්
සටන් පාඨවලට නොසැලි රට ගොඩනැගිමේ කාර්ය ඉටු කිරීමට තමන් සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා. තරගාවලිය ජූලි 3 වන දින සිට 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
ග්‍රීසියේ ලැව් ගිනි
ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්‍රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය…
ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
එළු සහ ඌරු මස් වෙනුවට බළල් මස්
මැද පෙරදිග කලාපය ගැන කළ යෝජනාවක් සම්මත වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…