හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ…
IMF කලාපීය විධායක අධ්යක්ෂවරයා, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හමුවෙයි
ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව ඉවසීමෙන් සිදු කරන කැප කිරීම අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති…
අද සිට වියලි කාලගුණයේ වෙනසක්
දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැක. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය
රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීමට…
ලංකාවට සතුට අහිමිවෙයි-ඔබට සතුටුයිද දැන්?
එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ ලෝකයේ සතුටු දර්ශකය අනුව ශ්‍රී ලංකාව 128වැනි ස්ථානයට පත්ව තිබෙනවා. වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේ පසුගිය 2023 වසරේදී…
රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් 3ක් මරුට
රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පසුගිය මාස 05ක කාලය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ අනුව රට තුල නීතිය හා…
නිවස පරීක්ෂාවේදී පොලිසියට වෙඩි
ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිස්…
“පරාටේ” ගැසට් එක අද පාර්ලිමේන්තුවට
පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන්…
IMF නියෝජිතයෝ සජිත් හමුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරන් සාකච්ඡා…
හයිටි උණුසුම්-ලාංකිකයන් ගැනත් අවධානය
හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ ශ්‍රී…
පොලිස්පති හදිසියේ පොලිසි වලට එයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා , කුරුණෑගල මුලස්ථාන පොලිස් ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ පොලිස්පතිවරයා විසින් නිලධාරීන්ගේ සුභ සාධන ගැටළු සම්බන්ධයෙන්…
කතානායක විශ්වාසභංගයේ අවසන් දිනය අදයි
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විස්වාසභංග යෝජනාව පිළිබද විවාදයේ අවසන් දිනය අදයි. කතානායකවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙනඑනු ලැබුවා.…
රට අපනයන ආර්ථිකයක් කරා ගෙනයනවා-ජනපති රනිල්
අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් පරිවර්තනය කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නව නීතියක් අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි…
අස්වැසුමෙන් 14,000ක් සවිබල ගන්වයි
ඇස්වැසුම ප්‍රතිලාභින් 14,000ක් සවිබල ගැනීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රීඩක හැරී බෘක් සමත්ව තිබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී…
ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර්…
ශ්‍රි ලංකා T10 අද සිට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී…
සනී ඩිලන්ට වසර 6ක තහනමක්
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු පළමු වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙස ඔහු මීට පෙර කටයුතු කර තිබෙනවා. සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අල් – අසාද් පසුගිය 08 වනදා සිය ධූරයෙන්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
මෙල්බන් නුවර රික්ටර් මාපාංක 3යි දශම 8ක භූ කම්පනයක්
නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…