සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

ලෝකය මුහුණ දෙන ගැටලුවලට ථෙරවාද බුදුදහම තුල පිළිතුරු ඇති බව ජනපති කියයි
විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එබැවින්…
මඩකළපුවේ මවක් ස්වභාවික ප්‍රසුතියක් මගින් සිව් නිවුන් දරුවන් බිහි කරයි
මඩකලපුව, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි මවක් සිවි නිවුන් දරු උපතක් සිදු කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඇය ස්වභාවික දරු ප්‍රසූතියක් මගින් නිරෝගී දරුවන් සිවුදෙනෙක් බිහි කිරීමයි.…
ගංවතුර පිළිබද අවදානයෙන් පසුවන ලෙසට කාලගුණයෙන් නිවේදනයක්
මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තදවැසි ඇතිවීම හේතුවෙන් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම්වල සිටින…
අයහපත් කාලගුණය හේතුවෙන් මාලු මිල ඉහළට
ඉදරි මාස කිහිපය තුළ මාලු මිල සීඝ්‍රයෙන් ඉහළ යන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ජයකොඩි වික්‍රමආරච්චි මහතා…
සිරකරුවන් 278 කට ජනාධිපති සමාව ලබා දෙයි
මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබා දී තිබෙනවා. මෙම සිරකරුවන් අතර කාන්තාවන් දස දෙනෙකු ද…
විදේශීය නඩු තීන්දු පිළිගන්න නව නීතියක්
විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා . ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම…
කළුතර පාලම අසල මාර්ග තදබදයක්
කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්‍රධාන…
දිවයින පුරා විදුලිය විසන්ධි වීම් 36,000 අධික සංඛ්‍යාවක් වාර්තා වෙයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන තුළ පාරිභෝගිකයින් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා…
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙන්න
ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්‍රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසනවා.…
පිළිස්සුම් තුවාල ලැබූ රෝගියා මිය ගියේ එන්නත් විස වීමෙන්ද ?
පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ රෝගියෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ…
ශ්‍රී ලාංකික අයි එස් ත්‍රස්තයින් ගැන විමර්ශනය සදහා කමිටුවක් පත් කෙරේ
ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයි එස් අයි එස් සංවිධානයේ සාමාජිකයින් ලෙස සදහන් කළ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.…
මැතිවරණය ගැන ජනපති දැනුම්දෙයි
මේ වසරේ අදාළ කාලය තුළ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා දැනටමත් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. අද …
පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සුදානම්
පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නොර්වේ කටයුතු කර තිබේ. එසේම ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ද පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිත බව වාර්තා වෙයි.
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් කෙටුම්පතට සෙනට් සභාවේ ඡන්ද විමසීමක්
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් පනත් කෙටුම්පතට මේ වන විට එරට සෙනට් සභාවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම පනත් කෙටුම්පතට අනුව තීරු බදු සහන දීර්ඝ කිරිම සදහා සුබසාධන වැඩසටහන් කොපමණ ප්‍රමාණයක් කපා හැරිය යුතුද යන්න ඇතැම් රිපබ්ලිකන් සෙනට් සභිකයන් අතර බෙදීමක් පවතින බවයි වාර්තා වනවා. එමෙන්ම මෙම කෙටුම් පත…
ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට
අවුරුදු 09ක දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පියා
ප්‍රධාන ගුවන්තොටුපලක් වසා දමයි
උතුරු ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර – Photos
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…