විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක
මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක නිරත වනවා. උතුරේ විවිධ ප්‍රදේශවල දේශපාලන රැළි පිළිබදවද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව…
පාරිභෝගික අධිකාරිය මෙ සතියට අදාළ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලගණන් නිකුත් කෙරේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162 සිට…
ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක්
වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙම වසර අවසන් වන විට මෙරට ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එමෙන්ම රට…
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 වර්ෂයේ පැවතී 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
සංවිධානාත්මකව මුදල් වංචා කළ පිරිසක් කොටුවෙයි
දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් බදු මුදල් එකතු කළ කණ්ඩායමේ කීපදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් අදාළ වංචාව…
ජෛව සම්පත් කොල්ලකෑ ඉතාලි ජාතිකයින් දෙදෙනා
ඉතාලි ජාතික සංචාරකන් දෙදෙනෙකුට තිස්සමහාරාම අධිකරණය විසින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා යාල ජාතික වනෝද්‍යානයේ…
ජනාධිපතිවරණ පැමිණිලි 2000 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,098 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ගතවූ පැය 24 ක් කාලය තුල දී ලැබී…
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද සිට
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ආරම්භ වනවා . ඒ අනුව හෙට සහ අනිද්දා යන දිනවලදී ද ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. දිස්ත්‍රික් ලේකම්…
බහු දින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරක්
ධීවරයින් 07 දෙනෙකු සමග ගමන් කරමින් සිටි ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට සැතපුම් 270ක් දුරින් නෞකාවක ගැටී අනතුරට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී මෙම අනතුර…
නීති කැඩූ රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට වන්දි ගෙවන්නැයි නියෝග
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව…
ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා.
මෙම වසරේ පළමු මාස 07 තුළ ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ විදෙස් රැකියා සදහායි. පසුගිය වසරේ මුල් මාස 07ට සාපේක්ෂව, මෙම ප්‍රමාණය…
නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් අද දිනයෙන් ඇරඹෙයි
2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුතු ඊයේ (02) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තේරීම් කාර්ය භාර නිලධාරි විසින් ලබා දී ඇති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
පාකිස්ථානය තුළ ළමා අපචාර සිද්ධීන් වාර්තා වීම ඉහළට
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර විවාදයට දින නියම වෙයි
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…







































