රාජ්‍ය සේවයට නව පත්වීම් අට දහසක් !
රාජ්‍ය සේවයට අලුතින් අට දහසකට වැඩි පිරිසක් බදවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සදහන් කලේ අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් . ඒ අනුව රාජ්‍ය සේවය සදහා 8,547 දෙනෙකු බඳවා ගැනීම සිදු කෙරෙනු…
තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාර ලබා දීම අරම්භයි
කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරයQR ක්‍රමවේදය ඔස්සේ ලබා දීම ආරම්භ කර තිබෙනවා. ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට…
ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ 2025 සැප්තැම්බර්…
සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම අවශ්‍යයි-හරිනි අමරසූරිය
සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම විවිධ සංස්කෘතීන් තුළ ඇති සෞන්දර්ය විෂය තුළින් සාර්ථකව සිදුකළ හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඉස්ලාමීය…
ගැබිණි සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය විකුණලා
ගැබිණි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ ස්ථානවල තබා යන අඹුසැමි යුවළක් අද(26) අත්අඩංගුවට ගැනුණු බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන…
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
දිස්ත්‍රික්ක නවයක් සඳහා තවදුරටත් නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින්. මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් හා බෑවුම් සහිත ප්‍රදේශවල…
පෙති පාන් එක්ක බේකරියෙන් ඇඟිල්ලක සමේ කොටසක්
හැටන් නගරයේ බේකරියකින් ආහාරයට ගත් පෙති කපා අසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට ඊයේ(25) දින…
අනුරාධපුර බස් 95%ක් දුවන්නේ භූමිතෙල්වලින්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ධාවනය වන පළාත්, අන්තර්පළාත්, සිසුසැරි, සිසු ප්‍රවාහන සේවා, ඇඟලුම් කම්හල් සේවක ප්‍රවාහන සේවා හා කාර්යාල ප්‍රවාහනයේ යෙදෙන බස් රථවලින් 95%ක් බස් රථ ධාවනය…
ඖෂධ හිඟ කතාව බොරු – ඇමති නලින්ද – VIDEO –
ඉන්සියුලින් ඖෂධ වල කිසිදු හිගයක් මෙම අවස්ථාවේදී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ලෝක ඖෂධවේදීන්ගේ…
සැප්තැම්බර් මස වැඩිහිටි දීමනාව අද සිට
මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අද ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව තුන් බිලියන දාහතර මිලියන දෙසිය…
නාඋයන අනතුර ගැන පුළුල් පරීක්ෂණ
කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමියේ ඩක්කුව කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස මහව අධිකරණය…
තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්
තද වැසි ඇතිවීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්…
ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල ,කළුතර ,මාතර සහ රත්නපුර…
වැස්ස තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24ක කාලය තුළත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව…
කොදෙව් – බංග්ලාදේශ පළමු 20 යි 20 තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද පැවැත්වීමට නියමිතයි. තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30 ට බංගලාදේශයේ චැටෝග්‍රෑම්…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන නිකලස් පූරන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
යෙවන් ඩේවිඩ් ඉදිරියට
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
ට්‍රම්ප් නිසා ජපානයේ ආරක්ෂාව තර කරයි !
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ තෙදින සංචාරය වෙනුවෙන් ඊයේ දින ටෝකියෝවට පැමිණීමත් සමඟ ජපානය දැඩි ආරක්ෂක අවදානමක පවතින බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂාව අතිශය දැවැන්ත ලෙස ඉහළ දමා ඇති අතර, මෙම සංචාරය සඳහා දහ අට දහසක පොලිස් නිලධාරීන් සක්‍රීය සේවයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව විශේෂඥ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් ද නිරතුරුව…
රුසියාව නවීන මිසයිලයක් අත්හදා බලයි
පිලිපීනයේ ටාල් සක්‍රීය වෙයි !
ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
ඇෆ්ඝනිස්තානයත් අන්තර්ජාලය තහනම් කරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…












































