කදුකර ජනතාවට නිවාස හිමිකම් ලබා දීම අද ජනපති සුරතින්
කඳුකර මලෛයග ජනතාවට නිවාස හිමිකම්පත් 2056ක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පැවැත්වෙනවා. ඒ බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදීයි. කඳුකර වතු ප්‍රදේශවල පදිංචිව සිටින මලෛයග ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.…

සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේකයක්
2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශේණියේ සිට 11 ශේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය…
වැටුප් විෂමතාව විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍යයි-මහින්ද ජයසිංහ
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.. එම ගැටළු විසඳීමට අවශ්‍ය ඇතැම් පියවර…
ස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන්…
අයවැය නොවැම්බර් 7
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම නොවැම්බර් මස 7 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නොවැම්බර් මස 8 වැනිසා සිට දෙසැම්බර් මස…
පාතාලෙට උණ්ඩ දුන්න හමුදා ලොක්කාට මාංචු වැටෙයි
කොමන්ඩෝ සලින්තගේ ඉල්ලීම මත පාතාලයට ටී-56 ජීව උණ්ඩ තොගයක් මුදලට විකුණු යුද හමුදා අණදෙන නිලධාරිවරයෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙස තිබෙනවා. මෙලෙස…
බලපිටියට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්
බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබීම හෙට(12) පස්වරු 4ට සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුවේ…
විගමණික දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15
විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල…
මාරක අනතුරුවලින් ජීවිත පහක් නැති වෙයි
යාපනය-මහනුවර ඒ 09 මාර්ගයේ නාඋල, 48 සහ 49 කිලෝමීටර් කණු අතරදී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ මහනුවර දෙස සිට දඹුල්ල දෙසට එළවලු ප්‍රවාහනය කරමින්…
අනුරපුර දිස්ත්‍රික් රැකියා පොළට දහසකට ආසන්න තරුණ තරුණියන් සහභාගි වෙයි
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වැඩසටහන්වල එක් වැඩසටහනක් වන දිස්ත්‍රික් රැකියා පොළ සහ වෘත්තීය පොළ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර…
නේපාල – ශ්‍රී ලංකා ගුවන් ගමන් යලි ඇරඹෙයි
නේපාලය සහ ශ්‍රී ලංකාව අතර යලිත් ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ එරට වසා දමා තිබූ නේපාලයේ කත්මණ්ඩු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ එරට සිවිල් ගුවන් සේවා…
ජනපති සහ නව වාණිජ මණ්ඩල නිලධාරින් අතර හමුවක්
ලංකා වාණිජ මණ්ඩලයේ නව නිලධාරි මණ්ඩලය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. වත්මන් රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ…
හිටපු ජනපති මහින්ද තංගල්ලට – VIDEO –
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද දහවල් නික්ම ගියා. ඒ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා…
පාසල් ළමුන් ප්‍රවාහනකරුවන් හෙට ගාලුමුවදොරට – VIDEO –
පසුගිය සමයේ සිදු වූ අනතුරු වලින් අනතුරුව ක්‍රියාත්මක කර ඇති නව නීති හේතුවෙන් තමන් අපහසුතාවයකට පත්ව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගම පවසනවා. සිය ගැටළු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
සියලුම දේශීය තරග අත්හිටුවීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්
කුසල් මෙන්ඩිස් IPL පිටියට
LIVE UPDATE – කාසියේ වාසිය දිනු එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවට පහරදෙයි
IPL අවසන් සටනට RCB කණ්ඩායමට අවස්ථාව
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය අවසන් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්යුද්ධය අවසන් බවට පවසා තිබෙනවා. ඊශ්‍රායලය සහ හමාස් අතර එකඟ වූ සටන් විරාම ගිවිසුම යටතේ ගාසා තීරයෙන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලයට යන අතරතුර ඇමරිකානු ජනාධිපති…
අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
ගාසා සාම සමුළුව හෙට
ඇමරිකාවේ පෙන්ටගනයේ නම වෙනස් වෙයි
ඇෆ්ඝන් භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…